අරගලය පසුපස ත‍්‍රස්තවාදී නායකයන් පිරිසක්…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.


    එනිසා සියලු දෙනා රට ගැන රටේ දරුවන් ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ විය යුතු බවද හෙතෙම පැවසීය.


    අරගලය තරුණයන් පසුපස සිටින්නේ ත්‍රස්තවාදී නායකයන් පිරිසක් බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් සදහන් කලේය.


    තරුණයන් ඉදිරියට දමා ත්‍රස්තවාදී නායකයන් මෙම අරගලය පසුපස සිටින බවද පැවසූ ඔහු ත්‍රස්තවාදයට නොබියව මුහුණ දිය හැකි නායකයෙකු අද රටට ලැබී ඇති බවත් ත්‍රස්තවාදී නායකයන්ට අරගලය මුවාවෙන් ඔලුව ඉස්සීමට ඉඩ දිය නොහැකි බව ද තවදුරටත් කියා සිටියේය.
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මට බනින්නේ මොකටද? වෙල්ගමට බනපල්ලකෝ. මම news එකනේ share කරේ.

    උඹේ අම්මත් හිටියා අරගලේ ඉස්සරහින්. අරගලේ පෝලිමක් හැදිල හිටියා උඹේ අම්මගෙ පිටිපස්සෙන්
    ඔයා නිකන් ජනේලෙන් පුක දෙන්න එපා..
    මේකෙ දාර බයියෝ ඉන්නවා ඇති වෙනකන්
    ------ Post added on Jul 28, 2022 at 8:32 PM
     

    Sen-lu

    Well-known member
  • ඕක කියන එකේ ඇත්තකුත් තියෙනව. අරගලේ මොලේ තියෙන හැදියාව තියෙන මිනිස්සු අතින් උදුරගෙන. කොහේවත් නැති උං ටිකක් පොර වෙන්න හදපු එක තමා අවුල උනේ. සාමාන්‍යය මිනිස්සු ඕක පටන්ගත්තෙ එක දේශපාලන බල්ලෙක් තිබ්බ ආන්ඩුවේ ගොං වැඩ වලට හරියට විරුද්ධ උනේ නෑ.

    හැබැයි ඔය ගුටි කාපු ගොඩක් පොන්ස්ලට අමතකයි. මයින ගෝල්ෆේස් එකට ගැහුවෙ නැත්නම් ඔහොම වෙන්නෙ නෑ කියල. ඔය හැම ලො බින්දුවකටම වගකියන්න ඕන වේස මයින. ගහපු දවසෙ උදේ බයි පොන්නයෝ මේකෙ දාපු ටෝක් කොහොමද.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක කියන එකේ ඇත්තකුත් තියෙනව. අරගලේ මොලේ තියෙන හැදියාව තියෙන මිනිස්සු අතින් උදුරගෙන. කොහේවත් නැති උං ටිකක් පොර වෙන්න හදපු එක තමා අවුල උනේ. සාමාන්‍යය මිනිස්සු ඕක පටන්ගත්තෙ එක දේශපාලන බල්ලෙක් තිබ්බ ආන්ඩුවේ ගොං වැඩ වලට හරියට විරුද්ධ උනේ නෑ.

    හැබැයි ඔය ගුටි කාපු ගොඩක් පොන්ස්ලට අමතකයි. මයින ගෝල්ෆේස් එකට ගැහුවෙ නැත්නම් ඔහොම වෙන්නෙ නෑ කියල. ඔය හැම ලො බින්දුවකටම වගකියන්න ඕන වේස මයින. ගහපු දවසෙ උදේ බයි පොන්නයෝ මේකෙ දාපු ටෝක් කොහොමද.
    මයිටා ගැහුවා එ පැත්තෙන්, පෙරැට්ටො ආවා වෙන පැත්තෙන්, අන්තරෙ ආවෙ අනික් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදි අරගලෙ ලෙෆ්ට් උනා,, මුල් කාලෙ එක ෆුල් ආතල් වගෙම ලොකෙට සැහෙන වෙනස් අරගලෙයක් පෙන්නුවා.. නමුත් අන්තරෙ ඇයොයි-පෙරෙඇට්ටො- ජෙප්පො මයිනාගෙ කුලි සෙට් එකයි එක විනාස කලා,,
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සියල්ල උඩු යටිකුරු කරමින් සියල්ල සොයා ගැනේ,,
    අරගලය පසු පස මලගිය භූත ප්‍රේත ආත්ම රැසක්..පස් ඉන්දික මැතිතුමාගෙ පාතාල අදුනෙන් සියල්ල අසුවේ.අරගලය මෙහෙයවා ඇත්තේ මලගිය ක්‍රි.පූ 2වන සියවසේ රජරට රජකල චෝල රජකෙනෙක් හා ඔහුගෙ සේනාවෙ මලගිය පිසාච ආත්ම බව සොයාගනී.ඊයෙ සිට හා හාපුරා කියා එලිපත්තට බැස මාධ්ය හමු තියන විමල් සනත් ඉන්දික ආදි දේසප්‍රේමි සමූහය මේ බව පවසයි

    සියලු උවදුරු රනිල් නම් කල්ලු මලයාලම් කට්ටඩියෙකු ලවා ඉවත්කොට ඔක්තෝබර් වන විට යලිත් දෝස නසා ගෝටාබය නිරිදුන් සිහසුනේ හිටි පරිදිම වඩාහිදුවන බව පොහොට්ටු ඈමැත්තෝ සපත කරති
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    උඹේ අම්මත් හිටියා අරගලේ ඉස්සරහින්. අරගලේ පෝලිමක් හැදිල හිටියා උඹේ අම්මගෙ පිටිපස්සෙන්
    මං නිවුස් ඒකනේ ෂෙයාර් කරේ.? උබට වෙල්ගමට බනින්න හයියක් නැහැ මට බනින්න හයියක් තියෙනවා. උබල වගේ උන් නිසා තමා රට මේ තත්වෙට වැටුණේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මං නිවුස් ඒකනේ ෂෙයාර් කරේ.? උබට වෙල්ගමට බනින්න හයියක් නැහැ මට බනින්න හයියක් තියෙනවා. උබල වගේ උන් නිසා තමා රට මේ තත්වෙට වැටුණේ
    වෙල්ගමට කතා කරන්න කියහං. උඹට වගේ තමා ඌටත් කියන්නෙ මං
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාර්ලිමේන්තුවේ ගුටි කාපු කාලකන්නි බල්ලෝ ටික මේ මිනිස්සුන්ගෙන් පලි ගන්න කරන වැඩක්. අමු මැරයෝ නේ මුන් ජීවිතේට මිනිස්සුන්ගෙන් ගුටි කයි කියල හිතන්නේ නැතුව ඇති. හරින්, මනුෂ කියන කාලකන්නි දෙන්නත් මිනිස්සුන්ගෙන් පලි ගන්න තමා ආණ්ඩුවට පැන්නේ. ඇයි උන් දෙන්නවත් පාරේ නවත්තල ගහන්න හැදුවනේ. මුන් දන්නවා මුන්ගේ අවසාන පාර්ලිමේන්තු ගමන මේක කියල.
     
    • Like
    Reactions: NRTG and errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අරගලය පසු පස මලගිය භූත ප්‍රේත ආත්ම රැසක්..
     
    • Like
    Reactions: NRTG