අරගලය ප්‍රතිපලය

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මේක හොද පටන් ගැන්මක් මේක තම මම බලපොර්තු වුන අරගය
    තනි හෝ පක්ෂයක් මතව පුදුගලික වාසි තකා කරන පක්ෂ දේශපලයෙන් අපි මිදිය යුතුයි
    සාමුහික දැනුමත් ඇති තරුණ මහලු මිනිසුන් එකතු වෙලා වෙනම හදුනා සංවිදාන එකතුවක් තමන්ගේ මත ඉදිරිපත කිරීම සහ ඒවා සකච කරලා එක මතකයට පැමිණීම
    ඒවගේම රට උන වෙරද්ද මොකද්ද ඒ වැරදි හදාගන්න මොනවද තියන විසදුම සහ එ වැරැද්ද නැවත නොවීමට මොනවද ගත යුතු පියවරවල්
    එ වගේම මේ කතා කර ගත්හ දේවල් එ විදියටම වෙනවද කියන එක හොයල බලන්න ඕනේ දිගටම observation එක තිබිය යුතුයි එක තම වේදගත්ම දේ
    හැමදාම මිනිස්සු තඩි හැලි කොලවල ඉදිරිපත් කරනවා හොද දේවල් හබෙඉ ඒවා අන්තිමට වෙන්නේ නැ එහෙම නොවෙන වගබලාගන්න ඕනේ
    එලගට වැරදීම් කියන දේවල් ඇති වෙන්න හරිම ලේසි එක නිසා මේවා ඒවාට එඅවෙලම් විසදුම් හොයන ඕනේ ප්‍රශනය දුර දිග යන්න ඉසෙල්ලා
    හැම section එකට අදාල professeional opinion අදාල ය එක්ක සාකච්චා කරන්න ඕනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I know the majority of Sri Lankan is not that intelligent. But you have to accept there are very much intelligent people who can compete with anyone in the world. That may be 20% of the whole population but that 20% can do a big change. So people who really want to change the country and have knowledge can get together to do this change. I know there are many Sri Lankan all around the world who really want this to happen.
     
    • Like
    Reactions: dimuthmike

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Do not need to go beyond first sentence.
    Do people (or at least 225 MPs) understand the problems or economic devastation the country is going through?
    If so they would not destroy property and lives unnecessarily. Be it SLPP or otherwise.
    I doubt whether Sec to MOF or CB gov had done adequately to find short-term and long term solutions . Just making threats to resign will not solve any issue.
    Failed policies such as crowd finance and fixing dollar rates will not solve this problem. These were done by prof WDL and Cabral too and he should know the result better than any body else as he was Dy Gov when all idiotic things were done by WDL and Cabral.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    NnqaHGR.jpeg
     
    • Haha
    Reactions: IMMuhandiram

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    I know the majority of Sri Lankan is not that intelligent. But you have to accept there are very much intelligent people who can compete with anyone in the world. That may be 20% of the whole population but that 20% can do a big change. So people who really want to change the country and have knowledge can get together to do this change. I know there are many Sri Lankan all around the world who really want this to happen.
    I think majority doesn't have commonsense. They are experts in theoritically problem solving but doing it practically they fail.

    මේක හොද පටන් ගැන්මක් මේක තම මම බලපොර්තු වුන අරගය
    තනි හෝ පක්ෂයක් මතව පුදුගලික වාසි තකා කරන පක්ෂ දේශපලයෙන් අපි මිදිය යුතුයි
    සාමුහික දැනුමත් ඇති තරුණ මහලු මිනිසුන් එකතු වෙලා වෙනම හදුනා සංවිදාන එකතුවක් තමන්ගේ මත ඉදිරිපත කිරීම සහ ඒවා සකච කරලා එක මතකයට පැමිණීම
    ඒවගේම රට උන වෙරද්ද මොකද්ද ඒ වැරදි හදාගන්න මොනවද තියන විසදුම සහ එ වැරැද්ද නැවත නොවීමට මොනවද ගත යුතු පියවරවල්
    එ වගේම මේ කතා කර ගත්හ දේවල් එ විදියටම වෙනවද කියන එක හොයල බලන්න ඕනේ දිගටම observation එක තිබිය යුතුයි එක තම වේදගත්ම දේ
    හැමදාම මිනිස්සු තඩි හැලි කොලවල ඉදිරිපත් කරනවා හොද දේවල් හබෙඉ ඒවා අන්තිමට වෙන්නේ නැ එහෙම නොවෙන වගබලාගන්න ඕනේ
    එලගට වැරදීම් කියන දේවල් ඇති වෙන්න හරිම ලේසි එක නිසා මේවා ඒවාට එඅවෙලම් විසදුම් හොයන ඕනේ ප්‍රශනය දුර දිග යන්න ඉසෙල්ලා
    හැම section එකට අදාල professeional opinion අදාල ය එක්ක සාකච්චා කරන්න ඕනේ

    "තනි හෝ පක්ෂයක් මතව පුදුගලික වාසි තකා කරන පක්ෂ දේශපලයෙන් අපි මිදිය යුතුයි" That shit will never happen. See this is why I say majority of us lack commonsense
    ------ Post added on May 13, 2022 at 8:56 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබට තාම රනිල්ව කියවගන්න බැරි වෙලා ඉතින් එක අපේ වරදක් නෙමේ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    I think majority doesn't have commonsense. They are experts in theoritically problem solving but doing it practically they fail.

    "තනි හෝ පක්ෂයක් මතව පුදුගලික වාසි තකා කරන පක්ෂ දේශපලයෙන් අපි මිදිය යුතුයි" That shit will never happen. See this is why I say majority of us lack commonsense
    ------ Post added on May 13, 2022 at 8:56 AM
    Ou paksha vipaksha kiyana wachnawala teruma danne nathi ponz la
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I think majority doesn't have commonsense. They are experts in theoritically problem solving but doing it practically they fail.

    "තනි හෝ පක්ෂයක් මතව පුදුගලික වාසි තකා කරන පක්ෂ දේශපලයෙන් අපි මිදිය යුතුයි" That shit will never happen. See this is why I say majority of us lack commonsense
    ------ Post added on May 13, 2022 at 8:56 AM
    it may be you but I don't have a problem with common sense. If Ranil can save the country he would have done it. LOL I dont believe Rajapakssa or Ranil. i don't see much difference..
    Horuth ekai Horu rakina ekath ekai
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I know the majority of Sri Lankan is not that intelligent. But you have to accept there are very much intelligent people who can compete with anyone in the world. That may be 20% of the whole population but that 20% can do a big change. So people who really want to change the country and have knowledge can get together to do this change. I know there are many Sri Lankan all around the world who really want this to happen.
    Pop Tv Love GIF by Schitt's Creek
     
    • Love
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරගලය කියන්නෙ රනියගෙ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න බැරිද ?
    ubata mongalda? Apahasa karanna epa miniho re dawal awwa katta gaman duk vidina minissunta. ubata penne ehema unata karanna deyak ne ubage age bai le tiyenne ekai tama terum ganna amaru.
    Aragalaya karanne rajapassa vinasaya papuwata waduna minissu tama.
    man Lankawata giya wele before 2 months ape gedara ayagen ahuwe mama. ai ay lankawe minissu parata bahinne natte WHY WHY? I was so angry why poeple don't chaise this government.
    habe MONTH EKATA passe BASSA, apitawage hitunama minissu tawa godak idala tiyanwa.
    SATUTUI. 😃