අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං :no:

    ගෝල්පේස් එක ඉස්සරහ කොච්චර කෑ ගැහුවත් ගෝටටවත් රජයටවත් ගානක්වත් නෑ :growl:
    ඊයේ අර සාන්ත බන්ඩාරයගේ ගේ ඉස්සරහ උද්ගෝෂණය කරාම උගේ බබා බත් කෑවේ නෑ කියලා අඬා වැළපුනා
    මුන්ට දැනෙන්න නම් මුන්ගේ ගෙවල් ඉස්සරහ උද්ගෝෂණය කරන්න ඕනේ :yes:
    එතකොට තමයි අපි විඳින දුක උන්ටත් දැනෙන්නේ
    දැනටමත් ගෝල්පේස් එක ඉස්සරහ කරන අරගලය නවත්තන්න මුං එක එක ප්ලෑන් ගහනවා :sorry:
    එකෙක් දෙන්නෙක හිරේ දැම්ම ගමන් උද්ගෝෂණය නවතී කියලා මු හිතන් ඉන්නේ
    තවත් බලන් හිටියා ඇති
    ඒක නිසා හැම මන්ත්‍රියෙක්ගෙම ගේ ඉස්සරහ උද්ගෝෂණ පටන්ගමු
    එතකොට තමයි මුන්ට ඉල්ලා අස්වෙන්න හිතෙන්නේ
    අන්තිමට ගෝටටත් ඉල්ලා අස්වෙන්න කියලා උගේ වටේ ඉන්න මන්ත්‍රියෝ සෙට් එක බල කරයි උන්ට පාරේ බැහැලා යන්නවත් ගෙදරවත් සැනසීමෙන් ඉන්න බැරි නිසා :angry:

    අපි විඳින දුක මුන්ටත් දෙන්න ඕන :yes:

    එක්වෙයව් 225 ම පන්නාදැමීමේ මහෙයුමට :love:

    අරගලයට ජය !!! 💪
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    b8b5b0b902767a198ffff7655d7e62cecd0293d0.jpeg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    මැතිසබේ බස්වල සෙංකෝලයත් ගැලවෙයි​

    වගේ වගක් නැතුව හිටිය තෙල් ප්‍රශ්නෙට "ඉන්ධන ප්‍රශ්නය විසඳන්න ජනපති ඛනිජ තෙල් ප්‍රධානීන් කැඳවයි"
    ------ Post added on Apr 16, 2022 at 3:20 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං :no:

    ගෝල්පේස් එක ඉස්සරහ කොච්චර කෑ ගැහුවත් ගෝටටවත් රජයටවත් ගානක්වත් නෑ :growl:
    ඊයේ අර සාන්ත බන්ඩාරයගේ ගේ ඉස්සරහ උද්ගෝෂණය කරාම උගේ බබා බත් කෑවේ නෑ කියලා අඬා වැළපුනා
    මුන්ට දැනෙන්න නම් මුන්ගේ ගෙවල් ඉස්සරහ උද්ගෝෂණය කරන්න ඕනේ :yes:
    එතකොට තමයි අපි විඳින දුක උන්ටත් දැනෙන්නේ
    දැනටමත් ගෝල්පේස් එක ඉස්සරහ කරන අරගලය නවත්තන්න මුං එක එක ප්ලෑන් ගහනවා :sorry:
    එකෙක් දෙන්නෙක හිරේ දැම්ම ගමන් උද්ගෝෂණය නවතී කියලා මු හිතන් ඉන්නේ
    තවත් බලන් හිටියා ඇති
    ඒක නිසා හැම මන්ත්‍රියෙක්ගෙම ගේ ඉස්සරහ උද්ගෝෂණ පටන්ගමු
    එතකොට තමයි මුන්ට ඉල්ලා අස්වෙන්න හිතෙන්නේ
    අන්තිමට ගෝටටත් ඉල්ලා අස්වෙන්න කියලා උගේ වටේ ඉන්න මන්ත්‍රියෝ සෙට් එක බල කරයි උන්ට පාරේ බැහැලා යන්නවත් ගෙදරවත් සැනසීමෙන් ඉන්න බැරි නිසා :angry:

    අපි විඳින දුක මුන්ටත් දෙන්න ඕන :yes:

    එක්වෙයව් 225 ම පන්නාදැමීමේ මහෙයුමට :love:

    අරගලයට ජය !!! 💪
    santha bandarayage duwa kawe nathuwa uwa andeuwa wage 225 anik eunwath andawanna unge dewal issarahata yamalla.......
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මුලින් පටන් ගත්ත ගැම්ම දැන් නෑ. රට වටේ ම තැනින් තැන වෙනකොට අරුන් කොච්චර බයේ ද හිටියෙ
    දැන් ඕකුන් කොහේ යනවා ද මොනව කරනවා ද ගාණක් නැතුව ගෝල්ෆේස් එකේ බජව් දානව. කාලා බිල ආතල් එකක් අරන් එන්න යන උන් වැඩියි. පටන් ගත්ත ගත්තෙ හිරුණිකා ගටදුන්නෙ ඒකි. ඒකටත් හූ කියල පන්න ගත්තා..
    බලපන් බයියොන්ට මාර විදියට ඇඩප්ට් වෙන්න පුළුවන්. උන්ට එතන ආතල් ස් පේස් එකක් හැදුණ ගමන් දැන් උන් නෝමල් උණා
     
    • Like
    Reactions: Apparently Kid

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    wyawasthawa wenas kirima wigananaya kirima(paksha ,manthrila),manthri warappasada nathi kirima wage ewath illala okkoma eka illim set ekak hadanna wenawa naththan eka eka un eka eka than wala eka eka illim ne illanne(20 ain karala 19 illanawa samahara un harinam 21 kiyalane enna one ) oya tika karaganna puluwan nam hari.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුව එලවල දාල බලේට ගේන නායකයෙක්, කණ්ඩාමයක්, තරණයන්ගෙ වැඩපිලිවෙලක් කියන්නෙ නැති නිසා ඔහොම ඇදිල යන්නෙ..

    ඒකට සජබේ, ජේවීපි අයත් හොට දාන්ඩ බලනව..ඕකට සෙට් වෙන සමහර කළාකරුවොත් මීට කලින් පක්ෂයකට කෙලින්ම කඩේ ගිය අය.

    ඔහොම එකක් තමා මට හිතෙන්නෙ..