අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං 
ගෝල්පේස් එක ඉස්සරහ කොච්චර කෑ ගැහුවත් ගෝටටවත් රජයටවත් ගානක්වත් නෑ
ඊයේ අර සාන්ත බන්ඩාරයගේ ගේ ඉස්සරහ උද්ගෝෂණය කරාම උගේ බබා බත් කෑවේ නෑ කියලා අඬා වැළපුනා
මුන්ට දැනෙන්න නම් මුන්ගේ ගෙවල් ඉස්සරහ උද්ගෝෂණය කරන්න ඕනේ
එතකොට තමයි අපි විඳින දුක උන්ටත් දැනෙන්නේ
දැනටමත් ගෝල්පේස් එක ඉස්සරහ කරන අරගලය නවත්තන්න මුං එක එක ප්ලෑන් ගහනවා
එකෙක් දෙන්නෙක හිරේ දැම්ම ගමන් උද්ගෝෂණය නවතී කියලා මු හිතන් ඉන්නේ
තවත් බලන් හිටියා ඇති
ඒක නිසා හැම මන්ත්‍රියෙක්ගෙම ගේ ඉස්සරහ උද්ගෝෂණ පටන්ගමු
එතකොට තමයි මුන්ට ඉල්ලා අස්වෙන්න හිතෙන්නේ
අන්තිමට ගෝටටත් ඉල්ලා අස්වෙන්න කියලා උගේ වටේ ඉන්න මන්ත්‍රියෝ සෙට් එක බල කරයි උන්ට පාරේ බැහැලා යන්නවත් ගෙදරවත් සැනසීමෙන් ඉන්න බැරි නිසා
අපි විඳින දුක මුන්ටත් දෙන්න ඕන
එක්වෙයව් 225 ම පන්නාදැමීමේ මහෙයුමට
අරගලයට ජය !!!