අරගලය සහ ජෙප්පො,

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අරගලය වෙච්ච වෙලාව ගෝටා ඉල්ලා අස් උනාට පස්සෙ, පොහොට්ටුවෙ උන් ජන්දෙ දීලා රනිල්ව පත් කරගන්නෙ නැතුව ඒ වෙලාවෙම මේ ඡන්ද දෙක තිබ්බා නන් ජෙප්පො මීට වඩා වැඩියෙන් දිනයිද? අඩුවෙයිද? මොකද ගෝල්ෆේස් ගිහින් ගුටි නොකා හිටියෙ අනුර විතරයි, සජිත් ආවම තට්ටෙ පලලා එලෙව්වෙ, පොහොට්ටුවෙ උන්ට වෙච්ච දේ කියන්න ඕනි නෑනෙ. මොකක්ද කිරියන්ගෙ අදහස
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    අරගලය වෙච්ච වෙලාව ගෝටා ඉල්ලා අස් උනාට පස්සෙ, පොහොට්ටුවෙ උන් ජන්දෙ දීලා රනිල්ව පත් කරගන්නෙ නැතුව ඒ වෙලාවෙම මේ ඡන්ද දෙක තිබ්බා නන් ජෙප්පො මීට වඩා වැඩියෙන් දිනයිද? අඩුවෙයිද? මොකද ගෝල්ෆේස් ගිහින් ගුටි නොකා හිටියෙ අනුර විතරයි, සජිත් ආවම තට්ටෙ පලලා එලෙව්වෙ, පොහොට්ටුවෙ උන්ට වෙච්ච දේ කියන්න ඕනි නෑනෙ. මොකක්ද කිරියන්ගෙ අදහස
    ඌ ගත්තානම් නාල ගුටිත් කාල මැරිලත් තියෙයි මේ වෙනකොට. ලපයටයි, බූරුවටයි ගන්න තිබ්බ බය නිසා තමා පස්ස ගහගහ හිටියෙ. උඹලට ඕක හොඳට තේරෙයි මුන් රනිලා කරන් ආපුවට අත නොතියා පොඩි පොඩි ආතල් උඹලට දෙන්න ගත්තාම.

    මිනිස්සු හිතන්නෙ බදු බර වැඩි උනේ රනිලාගෙ වැරදි නිසා කියලා. තව ටිකක් කාලෙකින් සෙට් එකටම තේරෙයි ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ කියලා.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඌ ගත්තානම් නාල ගුටිත් කාල මැරිලත් තියෙයි මේ වෙනකොට. ලපයටයි, බූරුවටයි ගන්න තිබ්බ බය නිසා තමා පස්ස ගහගහ හිටියෙ. උඹලට ඕක හොඳට තේරෙයි මුන් රනිලා කරන් ආපුවට අත නොතියා පොඩි පොඩි ආතල් උඹලට දෙන්න ගත්තාම.

    මිනිස්සු හිතන්නෙ බදු බර වැඩි උනේ රනිලාගෙ වැරදි නිසා කියලා. තව ටිකක් කාලෙකින් සෙට් එකටම තේරෙයි ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ කියලා.
    තිබ්බ පාර්ලිමේන්තුව එක්ක කොහොමත් මහින්ද ආවත් කරන්න බෑ. මන් කියන්නෙ මේ දැන් තියෙන situation එක එදා තිබ්බනන් කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    එවෙලෙ තිබ්බනං පෙරෙට්ටන්ට එහෙමත් ඡන්ද එනවා. ජෙප්පො මීටත් වඩා ගන්නවා. විපක්සෙ උන්ට ඡන්දෙ කරන්නත් එළියට බහින්න එපැයි. ඒකවත් බැරිකොට මොන දිනිලිද ඒ කාලෙ තිබ්බනං
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    එවෙලෙ තිබ්බනං පෙරෙට්ටන්ට එහෙමත් ඡන්ද එනවා. ජෙප්පො මීටත් වඩා ගන්නවා. විපක්සෙ උන්ට ඡන්දෙ කරන්නත් එළියට බහින්න එපැයි. ඒකවත් බැරිකොට මොන දිනිලිද ඒ කාලෙ තිබ්බනං
    ඒක තමා. සජියා එදා ගුටි කාපු එකෙනුයි මේ පාර ජන්දෙනුයි තේරුම් ගන්න ඕනි යථාර්තය තාම තේරුන් අරන් නැ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    අරගලේ පටන් ගත්තෙ ngo සෙට් එක අන්තර්වාර ආණ්ඩුවක් හදල සෙලෙන්ස්කි වගේ එකෙක් රිංගන්න. jvp එකේ උන් මුලින් ඔතනට ගියේ නැත්තෙ ඒකයි. පස්සේ උන්ට තේරුනා අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරන් උන්ගෙ දේශපාලනේ ප්‍රමෝට් කරගන්න. උන් අරගලේ පැරදුනා, ngo සහ කොළඹ ලිබරල් සෙට් එක රනිල්ට සෙට්ල් වෙලා ගෙදර ගියා. හැබැය් උන් අරගලේට ආපු අටෙන්ෂන් එක පාවිච්චි කරල පස්සෙ ගේමක් ගැහුව. එදා චන්දයක් තිබ්බනං වාසියක් එයි. හැබය් මෙච්චර ලොකු ගානක් එන එකක් නෑ
     
    • Like
    Reactions: 192.168.o.21

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    තෙල් නැවකට දෙන්න සල්ලි නැතිවෙලේ චන්ද තියන්න බැනේ
    ඒ වෙලාවේ චන්දේ තිබ්බනම් ඇතුලට එන්නේ දමිතල , මොටිවේෂන් අප්පච්චි වගේ උන්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    එවෙලේ ප්‍රබාකරන් චන්දෙ ඉල්ලුවත් දිනනවා උඩින්ම නාකි මයිනාගෙයි උගේ පරම්පරාවයි පොහොට්ටු බල්ලෝයි වෙඩි තියලා මරනවා කියලා
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මටත් පොල්ලකින් ගැහුව බං එතන හිටපු එකෙක් 😅
    බයියෝ ගුටි කාපු දවසෙද? නැත්නම් සජිය ආපු වෙලාවෙද?

    අරගලේ පටන් ගත්තෙ ngo සෙට් එක අන්තර්වාර ආණ්ඩුවක් හදල සෙලෙන්ස්කි වගේ එකෙක් රිංගන්න. jvp එකේ උන් මුලින් ඔතනට ගියේ නැත්තෙ ඒකයි. පස්සේ උන්ට තේරුනා අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරන් උන්ගෙ දේශපාලනේ ප්‍රමෝට් කරගන්න. උන් අරගලේ පැරදුනා, ngo සහ කොළඹ ලිබරල් සෙට් එක රනිල්ට සෙට්ල් වෙලා ගෙදර ගියා. හැබැය් උන් අරගලේට ආපු අටෙන්ෂන් එක පාවිච්චි කරල පස්සෙ ගේමක් ගැහුව. එදා චන්දයක් තිබ්බනං වාසියක් එයි. හැබය් මෙච්චර ලොකු ගානක් එන එකක් නෑ
    i dont agree with the first sentence මචන්. rebranded ජෙප්පෙක්ට වඩා රනිල් සෙලෙන්ස්කි වගේ.
    ------ Post added on Nov 19, 2024 at 2:56 PM

    තෙල් නැවකට දෙන්න සල්ලි නැතිවෙලේ චන්ද තියන්න බැනේ
    ඒ වෙලාවේ චන්දේ තිබ්බනම් ඇතුලට එන්නේ දමිතල , මොටිවේෂන් අප්පච්චි වගේ උන්
    ඒක තමා තිබ්බානන් කිව්වෙ. තියන්න වෙන්නෙ නෑ කොහොමත්
    ------ Post added on Nov 19, 2024 at 2:57 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63

    කුහකයා