අරගලය සාර්ථකව අවසානයි!
ටෙන්ට් ගලවන් ගෙදර යනවා රනිල් දිවුරුම් දුන්න ගමන්
අරගල බිමෙන් 80%ක් අපිත් එක්කම විසිර යන්න ලෑස්තියි
අම්බෝ අර හයිය ප්ලාස්ටික් කොමොඩ් වල ඉදගෙන හම ඇදිලා තියෙන්නෙ
ගෙදර ගිහින් සැපට ඇඳක වැටිලා නිදා ගන්න ඕන