අරගලය 17 වෙනිදා ඇරඹෙයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලයක් විදිහට හරි මිනිස්සු නැගිටපු එක හොදයි පහුගිය කාලෙ. පාරෙ උඩින් ගිය හෝන් ගහන් ගිය අපේ සල්ලිවලින් ජීවත්වෙන පොලිටික්කො බල්ලා මාක් එකට වැටුන. මහින්දල්ගෙ ගෝටලගෙ නම්වත් පහුගිය අවුරුදු ගානක් කියන්න බයවුන උන් කපුටු කාක් කිව්ව.. පොලිටික්කන් යට කරල මිනිස් බලය උඩට ආව ඒක මාර ගැම්මක්. උන්ට දෙකට නැවෙන්නැති කල්චර් එකක් ආවා. ඒකට ඔය ලොකු පක්ශ එවුන් බය උනා.

    වහල්කමින් මිදිල ඔහොම්ම දිගට ගියානම් මේකත් බටහිර වගෙ හරි ප්‍රජාත්‍රන්තවාදි රටක් වෙන්න තිබ්බ. අන්තර්වාර ආන්ඩුවක් ඇවිල්ල මිනිස්සු කියන එක අහන එකෙක් අගමැති උනනම් ඔය කල්චර් එක ඩිවෙලොප් වෙලා පොලිටික්කො අපේ සේවකයො තත්වෙට බස්සල වරප්‍රසාද කපන්න තිබ්බ.

    සජිත්ට අගමැතිකම මිස් උනා වගෙ මිනිස්සුන්ටත් සිස්ටම් චෙන්ජ් කරන අවස්තාව සදහටම මිස්වෙලාම ගියාද ආයෙ චාන්ස් ඒව්ද???
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    එහෙම නොවෙන්න අපි එක් වෙමු.සැලසුමක් තියනවා ..ඉදිරියේදී දැනුවත් කරන්නම්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙම නොවෙන්න අපි එක් වෙමු.සැලසුමක් තියනවා ..ඉදිරියේදී දැනුවත් කරන්නම්
    දැන් නම් මොක්කු එක්ක හරි කමක් නෑ මේ තුප්පහි ටික පන්නල දාන්ඩ ඕනෙ. කරන එකක් ඔක්කොම එක්ක එකතු වෙලා කරන්න පුලුවන් වෙන විදිහට හදන්න කියපන්. චන්දෙ දෙද්දි පුලුවන්නෙ තමන් කැමති එකකට කතිරෙ ගහන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    අරගලේ ටිකකට නැවත්තුවොත් හොදයි.
    අරගලෙන් දෙයක් උනා. උඩටම ගියා. ඒ වගේ වෙලාවක condition එකක් දාල අඩියක් පස්සට අරගෙන ඔය අරගල භූමියෙන් එළියේ සාකච්චාව ඇතුලේ අරගලේ රස්නේ බහින්නේ නැතුව තියාගෙන හිටියනම් හරි..
    නැත්නම් අකුලාගෙන යන්න වෙන තැනට ආවොත් ආයිත් ඕක පටන්ගන්න බැරි වෙනවා.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    20 අයින්කරලා 19 ගෙන්න බැහැ අයිසේ.
    19 තියෙනවා දේවල් බලාත්මක කරන්න 21 ගෙනෙන්
    ඔයා නිඉති විශාරද කෙනෙක් ද,,, දන්නා දෙයක් කතා කරන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,046
    113
    දෙහිවල
    ඔයා නිඉති විශාරද කෙනෙක් ද,,, දන්නා දෙයක් කතා කරන්න

    දෙයක් කියන්න විශාරද වෙන්නෙම ඕනද?

    නාමකරන ආපස්සට යන්නෙ නැහැ..
    19 බලාත්මක කරන්න එහි බහුතර කාරනා අන්‍තර්ගතව සහ විදායක ජනපති බලතල කාප්දුවකින් එන්නෙ 21 බන්..

    පැතුම් උයා රනිල්ට වඩා දන්නවා මයේ හිතේ..

    21st Amendment to the Constitution will be discussed on Monday (16), and will be produced to Cabinet for approval, says Prime Minister Ranil Wickramasinghe
     
    • Like
    Reactions: Arumbaya De Almeida