අරගලය 2.0 - Are you ready? 🥴🥴

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    උබට ඔන විදියට මෙ රට දුවන්නෙ නැ! මෙ රට දුවන්නෙ විදෙස කුමන්තන කාරෙයන්ට ඔන විදියට! ලප කොටාත් එකකට ප්‍රතිපලයක් තමයි!
    2015ඉදන්ම මේක වෙනවා බන්. සිරිසේන , අනුර ඉන්දියන් පැත්තේ. ගෝඨා ඇමරිකන්. ඇමරිකාවටයි, ඉන්දියාවයි තමයි අපිව නටවන්නේ. ඊළග ජනාධිපති ඇමරිකන් ගැති කෙනෙක් වෙන්න තියන ඉඩ බොහෝම වැඩියි.
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    418
    551
    93
    උබට ඔන විදියට මෙ රට දුවන්නෙ නැ! මෙ රට දුවන්නෙ විදෙස කුමන්තන කාරෙයන්ට ඔන විදියට! ලප කොටාත් එකකට ප්‍රතිපලයක් තමයි!
    විදෙස් කුමන්ත්‍රණකාරයෝ කියන්නෙ මොක්කුද බං? බැසිල් වගේ එවුන් නේ?
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    541
    420
    63
    40
    Colombo
    එහෙම අරගල කරන්න පුලුවන්ද බන්?

    ගෝටගේ කාලේ අරගලේ කරන්න, මිනිස්සු පාරට බහින්න හේතු ගොඩක් තිබුණා.

    ඒ එක හේතුවක් වත් දැන් සමාජයේ නෑ. මිනිස්සු නිකම් කිවුව පලියට එලියට බහින්නේ නෑ.

    එකට සාදාරන හේතු සෙට් වෙන්න ඕන.

    මුන් හිතාගෙන ඉන්නේ මුන් හින්ද මිනිස්සු පාරට බැස්ස කියලා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,096
    6,819
    113
    ගග අද්දර
    ඕකුන් ඔය පොඩි drama එකක් කරන්නේ. ඔහොම කට්ටිය අවුස්සලා අන්තිමට හිරේ ගිය උන්ට ජනාධිපති සමාව අරන් දීලා උන්ගේ කැපුන ලකුණු ටික හදලා දෙනවා.
    පස්සේ මිනිස්සුන්ට කියනවා අනුර ගෙදර ගියොත් මුන් ආයිත් හිරෙ යයි කියලා.
    පොඩි උන්ට සීනි බෝල දීලා රවට්ටනවා වගේ සීන් මුන්ගේ දැන් තියෙන්නේ.