අරගලය 2027

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,428
    1,919
    113
    colombo
    ඉදිරි අරගලයකදි, සූරසේනලා, නීතිපතිලා ට අත්වෙන ඉරණම මොකක් වෙයිද්?

    මේ විදිහට පොහොට්ටුව ටාගට කරගෙන ඉන්නකල් ලොකු දෙයක් වෙන එකක් නෑ...

    වැඩේ වෙන්නෙ යූ.ඇන්.පී, ස.ජ.බ දෙක ටාගට් වෙනකොට. දෙගොල්ලො ඇග්‍රීමන්ට් එකක නැත්නම් විතරයි, හැබැයි
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,428
    1,919
    113
    colombo
    ඕනම තැනක එහෙමනේ, CEO ගේ පඩි සිකුරිටිට දෙන්නේ නෑනෝ මහත්තයෝ, නායකයෝ කියන්නේ නායකයන්ට, පෝස්ටර් ගහන, කමන්ට්ස් දාන අය වෙනයි, නායකයෝ වෙනයි.
    ඕනෙම තැනක එහෙමයි කියන්නෙ.. දැන් ජ්විපෙ සමාජවාදෙ අතැරලා ද ???
    නායකයගෙ පවුලෙ උන් බලා ගන්න බැරි පක්ෂයක්, ඒකත් සාමාන්‍යයි කියා කියනවද?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,157
    2,068
    113
    ඕනෙම තැනක එහෙමයි කියන්නෙ.. දැන් ජ්විපෙ සමාජවාදෙ අතැරලා ද ???
    නායකයගෙ පවුලෙ උන් බලා ගන්න බැරි පක්ෂයක්, ඒකත් සාමාන්‍යයි කියා කියනවද?
    එහෙම නඩත්තු කරන්න ඕනේ නෑ ඇයි එහෙම නඩත්තු කරන්නේ, මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරපු අපි මොකට ද පක්ෂේ පටන් ගත්තු නායකයෝන්ගේ පවුල් බලා ගන්නේ.. ඉන්න කාලේදි සේවය කරන එක තමා නිවැරදි දේ.
    සමාජවාදීද ධනවාදීද ෆැසිසිට්වාදය ද ලිබරල් ද කියන එක අපි බලා ගන්නම්, එලියේ ඉන්න අයට අදාල නෑ. රට ගොඩ යනවනම් මොන වාදෙන් හරි එච්චරයි
     
    • Like
    Reactions: waca