අරගලය 3.0

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1663999231846.png

    පැතුම් සර් සහ රසික සර් පොදු රාමුවක් යටතේ වැඩ කරන්න එකඟ වෙලා.
    කවදාහරි වෙයි කියලා බලාපොරොත්තුවෙන්ම හිටපු සුසංයෝගයක්.
    ලිබරල් ඩිමොක්‍රටික් මූමන්ට් එකයි, ග්‍රීන් ෆ්‍රන්ට් එකයි එකතු වීම කියන්නෙම ජනතාවාදී අරගලය පෙරට වඩා ශක්තිමත්ව, අලුත් මුහුණුවරකින් ආපසු පටන් ගන්නවා කියන එක.
    පැතුම් සර් පහුගිය දවස්වල අරගල භූමියේ, ගොවි බිම් වල, නගර හා ගම්වල ඇවිදලා ග්‍රවුන්ඩ් ලෙවල් එක ගැන ලබාගත්ත ප්‍රායෝගික දැනුමත් එක්ක රසික සර්ගේ ලිබරල් සමාජය, ප්‍රභූ පන්තිය, ඉකොනොමිය ගැන අවබෝධයයි, තියුණු විදිහට සමාජය විශ්ලේෂණය කරන්න තියෙන හැකියාවයි, කොදෙව්වෙන් එහා ලෝකය ගැන තියෙන විසල් දැනුමයි එකතු වුනා කියන්නේ ඒ අයට මේ රට ගොඩගන්න අවශ්‍ය දැනුම, දක්ෂතාවය ඕනවටත් වඩා තියෙනවා කියන එක.
    කිසිම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකට ටච් කරන්ඩ බැරි වුණ ඒරියාස් ටිකක් මේ අය දැනටමත් ටච් කරලා තියෙනවා.
    ඒ ඔක්කොටම වඩා පොසිටිව් දේ තමයි මෙතන ඉන්නේ තරුණ කණ්ඩායමක්. තරුණ වුනාට ලෝකය ගැන දැනුමෙන්, අත්දැකීම් වලින් අඩුවක් නෑ. කෙලින්ම ඒ අයට මේ රටේ කොඳු නාරටිය වගේ ඉන්න යංග් ජෙනරේෂන් එකට ඇඩ්‍රස් කරන්න පුළුවන්.
    පක්ෂ දේශපාලනයෙන් ඔළුගෙඩි කුරුවල් කරගෙන නැති මධ්‍යස්ථ දේශපාලන මතයක් දරන ගොඩක් අය මේ එකතුවීම ගැන දැනටමත් සුබවාදීව බලනවා, සුබ පතනවා.
    ඒ අය සතියකට සැරයක් හම්බ වෙන්න තීරණය කරලා. ඒ කියන්නේ හැමදෙයක් ගැනම අප්ඩේට් වෙනවා සහ සුදුසු ක්‍රියාමාර්ග ඉක්මනින්ම ගන්න පුළුවන් වෙනවා කියන එක.
    එකම අරමුණක් වෙනුවෙන් එකම දිශානතියකට ගමන් කරන ශක්තිමත් කණ්ඩායමක්.
    ඉතිහාසයේ කවදාවත් බිහි නොවුණු ජාතියේ තින්ක් ටෑන්ක් එකක්.
    සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් හැමෝටම හොඳ රටක්!!
    අරගලය 3.0
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    View attachment 185064

    Issella oya sir kiyana lede hada ganin.
    "Equality is must"
     
    • Love
    • Like
    Reactions: siri_ayya and HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246

    Ammo ammoo kariya patta watayak gahala ona thanata enna hadanawa wage 🤭 🤭
     
    • Dislike
    Reactions: AnuradhaRa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දාපු එකාට නම් මේකෙන් සල්ලි හම්බෙනවා. උබලා මේක ඇදගෙන යන්න යන්න තමා උට තව හම්බෙන්නේ. ඒ නිසා දැන්වත් ගොන්නු වෙන්න එපා කිරියන්ස්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලගින්ම ඉන්නේ සජිත් ජනාධිපති කරන්න වැඩ කරන ඩයල් එකක්නේ බන් :lol: දැන් මූ එතනට සෙට් වෙලා සජිත් ජනාධිපති උනාම පාර්ලිමේන්තුවට පැනගන්න හිතාගෙන ඇත්ත‍ෙ :lol:
     
    • Like
    Reactions: senewimala1988

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    සරලව කියනවා නම් පිස්සෝ දෙන්නෙක් එකට එකට එකතු උන මොහොතක්