මෙන්න මෙ යොදෙයා බෙදපු ෆොන් ගනිපු අය කරුනා කරලා, එවාට් වහාම කස්ටම් රොම් දාගන්න, එයා නිකම් දිපු සිම් අයින් කර්ලා වෙනත් සිම් දාගන්න.
ෆ්රොන් 200ක් පවර් බැන්ක් එන්න නිකම් දෙන්න මෙ තියන ආර්ත්කෙ එක්ක කිසිම කෙනෙක්ට බෑ, මහාපරිමාන ෆොන් සමාගමකටවත් බෑ පුලුවන් නම් ඌ එක්කො ට්රැක්ස් වලින් බෙරෙන්න කරපු වැඩක්, එත් මම හිතන්නෙ මෙවා ස්පයි වෙයා එක්ක ආපු ෆොන්, මෙවා එන්න ඇත්තෙ ආර්ක්ශක අමාත්යන්සය හරහා,, අර ටවර් එකෙ වැඩෙ පත්තු උනාම අද එක ගලවලා දැම්මා, ෆොන් ටවර් එකක් ගහනවා කියන්නෙ මාස ගානක නීති ප්රශ්න, පරිසර ප්රශන් එක්ක යන වැඩක් මම හිතන්නෙ,
තියෙන එකෙක් ඉන්නවානම් , මෙ ෆොන් එකෙ මොඩෙල් එක දාපල්ල,,
EDIT : වොක් ඇන් ටොක් අදිපති තුමා, මෙවා බොක්කෙන් දුන්නා නම් රෙස්පෙක්ට් බ්රොරො,, එත් මෙ කාලෙ සුවර් නෑ
Last edited:
