අරගලෙට නිකම් දිපු ෆොන්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Screenshot (60).png

    මෙන්න මෙ යොදෙයා බෙදපු ෆොන් ගනිපු අය කරුනා කරලා, එවාට්‍ වහාම කස්ටම් රොම් දාගන්න, එයා නිකම් දිපු සිම් අයින් කර්ලා වෙනත් සිම් දාගන්න.

    ෆ්‍රොන් 200ක් පවර් බැන්ක් එන්න නිකම් දෙන්න මෙ තියන ආර්ත්කෙ එක්ක කිසිම කෙනෙක්ට බෑ, මහාපරිමාන ෆොන් සමාගමකටවත් බෑ පුලුවන් නම් ඌ එක්කො ට්‍රැක්ස් වලින් බෙරෙන්න කරපු වැඩක්, එත් මම හිතන්නෙ මෙවා ස්පයි වෙයා එක්ක ආපු ෆොන්, මෙවා එන්න ඇත්තෙ ආර්ක්ශක අමාත්‍යන්සය හරහා,, අර ටවර් එකෙ වැඩෙ පත්තු උනාම අද එක ගලවලා දැම්මා, ෆොන් ටවර් එකක් ගහනවා කියන්නෙ මාස ගානක නීති ප්‍රශ්න, පරිසර ප්‍රශන් එක්ක යන වැඩක් මම හිතන්නෙ,

    තියෙන එකෙක් ඉන්නවානම් , මෙ ෆොන් එකෙ මොඩෙල් එක දාපල්ල,,

    EDIT : වොක් ඇන් ටොක් අදිපති තුමා, මෙවා බොක්කෙන් දුන්නා නම් රෙස්පෙක්ට් බ්‍රොරො,, එත් මෙ කාලෙ සුවර් නෑ
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Bank Account වලට ත් එක්කම කෙලලා අදියි වගේ 🤣🤣
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඊශ්‍රායෙල් වලින් මොකක්ද මඟුලක් ගෙනාව කියල දැක්ක.අපේ මෝඩ හැත්තටත් නිකන් දුන්නොත් ඕන ගූ ගොඩක්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙක ගැන දැමුන් තෙරිම් නැටි අය , මෙකෙ බරපතල කම දැන ගන්න මෙන්න මෙ මුවි එක බලන්න. මෙක අවෙ 1996. මෙ 2022 වෙද්දි ෆොන් මීට වඩා ගොඩක් තාක්ශනික දියුනු වෙලා,, හොදෙ,,

    https://en.wikipedia.org/wiki/Pegasus_(spyware)
    ------ Post added on Apr 16, 2022 at 4:29 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔය දුන්න කියන phone එකක photo එකක් version විස්තර තියෙනවනම් මෙතන දාපන් බලන්න..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සිංහලුන්ට නිකන් දෙනවා කිව්වොත් බලු ජරාවක් හරි කමක් නෑ
    අපේ මෝඩ හැත්තටත් නිකන් දුන්නොත් ඕන ගූ ගොඩක්

    එහෙම කියන්නත් අමාරුයි බන්. එහෙම බැලුවොත් ඔය ගමට දෙන ආධාරත් ගන්න බැරිවෙයි හැමදේම නිකන් නේ ..
     
    • Like
    Reactions: RandomGuy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම කියන්නත් අමාරුයි බන්. එහෙම බැලුවොත් ඔය ගමට දෙන ආධාරත් ගන්න බැරිවෙයි හැමදේම නිකන් නේ ..
    නැ. එ ආදාර එන විඩිය නෙවි අවුල,, එන එවා,, ටවර්. ෆොන්. වඩෙ කරත්ත.... අන්ඩර් කවර් උන්,,,
     
    • Like
    Reactions: Voltage

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මේ phone බෙදන්නේ චාලක කියල එකෙක් .
    මම 7තේ පන්තියේදී වගේ මෙයා phone හද හද හිටියේ .
    ටික කාලෙකින් මාර විදියට දියුණු උනා .
    මෙයාගේ shop එක තියෙන්නේ රද්දොළුගම housing scheme එකේ .
    දුර පැතිවල ඉදල කොල්ලෝ එනවා phone ගන්න .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    View attachment 167441

    මෙන්න මෙ යොදෙයා බෙදපු ෆොන් ගනිපු අය කරුනා කරලා, එවාට්‍ වහාම කස්ටම් රොම් දාගන්න, එයා නිකම් දිපු සිම් අයින් කර්ලා වෙනත් සිම් දාගන්න.

    ෆ්‍රොන් 200ක් පවර් බැන්ක් එන්න නිකම් දෙන්න මෙ තියන ආර්ත්කෙ එක්ක කිසිම කෙනෙක්ට බෑ, මහාපරිමාන ෆොන් සමාගමකටවත් බෑ පුලුවන් නම් ඌ එක්කො ට්‍රැක්ස් වලින් බෙරෙන්න කරපු වැඩක්, එත් මම හිතන්නෙ මෙවා ස්පයි වෙයා එක්ක ආපු ෆොන්, මෙවා එන්න ඇත්තෙ ආර්ක්ශක අමාත්‍යන්සය හරහා,, අර ටවර් එකෙ වැඩෙ පත්තු උනාම අද එක ගලවලා දැම්මා, ෆොන් ටවර් එකක් ගහනවා කියන්නෙ මාස ගානක නීති ප්‍රශ්න, පරිසර ප්‍රශන් එක්ක යන වැඩක් මම හිතන්නෙ,

    තියෙන එකෙක් ඉන්නවානම් , මෙ ෆොන් එකෙ මොඩෙල් එක දාපල්ල,,
    Oka spy phone danna ewunta kiyapalla. Me hitala mona pukakatabadre denada owa denne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 167441

    මෙන්න මෙ යොදෙයා බෙදපු ෆොන් ගනිපු අය කරුනා කරලා, එවාට්‍ වහාම කස්ටම් රොම් දාගන්න, එයා නිකම් දිපු සිම් අයින් කර්ලා වෙනත් සිම් දාගන්න.

    ෆ්‍රොන් 200ක් පවර් බැන්ක් එන්න නිකම් දෙන්න මෙ තියන ආර්ත්කෙ එක්ක කිසිම කෙනෙක්ට බෑ, මහාපරිමාන ෆොන් සමාගමකටවත් බෑ පුලුවන් නම් ඌ එක්කො ට්‍රැක්ස් වලින් බෙරෙන්න කරපු වැඩක්, එත් මම හිතන්නෙ මෙවා ස්පයි වෙයා එක්ක ආපු ෆොන්, මෙවා එන්න ඇත්තෙ ආර්ක්ශක අමාත්‍යන්සය හරහා,, අර ටවර් එකෙ වැඩෙ පත්තු උනාම අද එක ගලවලා දැම්මා, ෆොන් ටවර් එකක් ගහනවා කියන්නෙ මාස ගානක නීති ප්‍රශ්න, පරිසර ප්‍රශන් එක්ක යන වැඩක් මම හිතන්නෙ,

    තියෙන එකෙක් ඉන්නවානම් , මෙ ෆොන් එකෙ මොඩෙල් එක දාපල්ල,,

    ඔව් එහෙම කරන එක තමයි හොඳ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ phone බෙදන්නේ චාලක කියල එකෙක් .
    මම 7තේ පන්තියේදී වගේ මෙයා phone හද හද හිටියේ .
    ටික කාලෙකින් මාර විදියට දියුණු උනා .
    මෙයාගේ shop එක තියෙන්නේ රද්දොළුගම housing scheme එකේ .
    දුර පැතිවල ඉදල කොල්ලෝ එනවා phone ගන්න .

    u bokken dipu ekakda danne na
    Tower ekat ehemay
    Doble check nokara kisi deyak kiyanna epa
    Aragale inne hama taninma ena un jeppoth innawa
    Hama class ekema minissu bahala inne
    Upper middle idalama innawa un tamay bara wiyadam karala gema gahanne
    Ratawal wala awidina awidapu un dannawa

    mama camping karanna tent 1 gatta 8 ta inna puluwan ekak
    Api wage kalu katha miti sinhalu 12 unath puluwan wey waren aragaleta yanna
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    u bokken dipu ekakda danne na
    Tower ekat ehemay
    Doble check nokara kisi deyak kiyanna epa
    Aragale inne hama taninma ena un jeppoth innawa
    Hama class ekema minissu bahala inne
    Upper middle idalama innawa un tamay bara wiyadam karala gema gahanne
    Ratawal wala awidina awidapu un dannawa

    mama camping karanna tent 1 gatta 8 ta inna puluwan ekak
    Api wage kalu katha miti sinhalu 12 unath puluwan wey waren aragaleta yanna
    චලකය හෙන ගොබිල .
    call කරලා අහුවහම phone එක තියෙනවා කියනවා .
    කඩේට ගියාම ඒක නැහැ කියල වෙන එකක් අපිට විකුනන්න හදනවා .
    ඒත් ඒක ඔහොම සිංහලුන්ව track කරයි කියලනම් හිතන්න අමාරුයි .
    වෙන කාගෙහරි කීමකට කරනවා වෙන්නත් පුළුවන් .
     
    • Like
    Reactions: Rankira

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Othanta enne higanno newe. Othana eka eka labbawal nikan bedala thama dan chora wela thiyenne. Basil 5000 bedana ekei methana eka eka ewwa bedana ekei loku wenasak na. Watawala Tea da mokadda magulak bonna kattiya polim hadila enne hamadaama raata. Yako api othanta aawema polim wala inna bari hinda. Ane manda munnan.
     
    • Like
    Reactions: Error365!