ow bn one deyak sathi dekayiතාම තේරෙන්නේ නැද්ද බන් ලංකාවේ බහුතරයක් හැමදේම කරන්නේ රැල්ලට. දැන් අරගල රැල්ල ඉවරයි
අරගලේ හිටපු සල්ලි තියෙන,පොෂ් සෙට් ඵක රනිල අගමැති වුන ගමන් ලෙප්ට් වුනා..ඒකට හේතුව උන් ඉල්ලපු දේවල් ඒ කියන්නේ තෙල්,ගෑස් උන්ට දෙන්න රනිල පොරොන්දු වුන හින්ද කියල කථාවක් යනව ඒ කියන්නේ උන්ට දැන් අනිත් අනාථ සිංහලු වගේ පෝලිම් වල කට්ට කකා ඉන්න ඕන නෑ..තෙල් පෝලිම් වල පට්ටම සල්ලි කාරයොන්ගෙ වාහන නැති ඵකෙනුත් ඒ කථාව අැත්ත කියල හිතන්න පුළුවන්..අරගලය පටන් ගත්තේ දැන් ඔය ඉන්න උන් නෙමෙයි..උඹලට මතකනේ ඔක්කොම පොෂ් සෙට් ඵක පාරට බැස්සේ කඩ්ඩෙන් ටෝක් කරගෙන.මතකද කාර් ඵකකින් හිරට අැඳගත්ත පොෂ් ලේඩි කෙනෙක් ඵක්ක අාපු පොෂ් පොරක් "අාදරය මුහු කරපු කිරි කෝපි" කියලා බෙදුවා පාලිමන්ට් ඵක ළගදි අන්තරේට..දැන් කෝ උන්?කිරි කෝපි තියා වතුර ඵකක් දෙන්න ඵකෙක් නෑ.ඵහෙම බලනකොට මේ වගේ අාත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක අරගල කරල අැති වැඩක් නෑනේ බං..උන් ඉල්ලපු දේවල් උන්ට විතරක් ලැබුනහම උන් ලෙප්ට්...දැන් අනික් දුප්පත් උන්ට විතරයි ප්රශ්ණ තියෙන්නේ.
![]()
ඔතන නිර්පාක්ෂික එවුන් ටිකදෙනයි හිටියේ.සමාජවාදී කල්ලි ටිකක් අරගලේ නියෝජිතයෝ වගේ රගන්න ගත්ත නිසා කිසි පක්ෂයක් , කල්ලියක් බලන්නේ නැතුව ඔතනට ආපු මිනිස්සු එන එක නැවැත්තුව. උන් කැමති නෑ සමාජවාදී පිල්ලි වල අනුගාමිකයෝ වෙන්න.
නිර්පාක්ෂික අරගලය නෙවෙයි දැන් ඕකට කියන්නේ. උන් කියන්නේ ඕක සර්වපාක්ෂික ලු. ඉතින් උන්ගේ පක්ෂ , කල්ලි වලට අයිති නැති මිනිස්සු යන්නේ නෑ . රටේ වෙන වෙන තැන්වල ඒ මිනිස්සු විරෝධය දක්වනවා
ගොඩක් හිටිය බන් . ඔය හවසට ගෙවල් වල ඉදල ඔතනට ආපු ගොඩක් උන්ට සජියව වත් , රනිල් වත් , අනුරයවත් ගේන්න නෙවෙයි ඕන උනේ. ගොටාව එලවන්න. රාජපක්ෂ ල එලවන්න.. ඔතන් එක එක දේශනා දෙන්න පටන්ගත්ත එකටත් මම නම් ඉස්සර ඉදන් විරුද්දයි. සන්නාගේ ඉදල. ඌ ත් දැන් නෑ .ඔතන නිර්පාක්ෂික එවුන් ටිකදෙනයි හිටියේ.
ගොඩක් හිටිය බන් . ඔය හවසට ගෙවල් වල ඉදල ඔතනට ආපු ගොඩක් උන්ට සජියව වත් , රනිල් වත් , අනුරයවත් ගේන්න නෙවෙයි ඕන උනේ. ගොටාව එලවන්න. රාජපක්ෂ ල එලවන්න.. ඔතන් එක එක දේශනා දෙන්න පටන්ගත්ත එකටත් මම නම් ඉස්සර ඉදන් විරුද්දයි. සන්නාගේ ඉදල. ඌ ත් දැන් නෑ .
කල්ලි හදනව, කුලක හදාගන්නවා කියන්නේ ම බෙදනවා කියන එක. ඔතන අදහස් දක්වන්න පුලුවන් කාටද කියන එක තීරණය කරන්න වෙනම සෙට් එකක් ඉන්නව.. දැන් දේදුනු කල්ලියකුත් ඉන්නව. උන් වෙනම මගුලක් හදාගෙන.
ඉස්සරහ ඉන්න කෑල්ල මරු ඔයි.මෙච්චරයි අඩු වෙලා තිබුනේ දැන් ඒකත් හරි
They left when the araglaya was hijacked by ////\\\\\