අපේ කාලේ හරි ලස්සනයි නේද බන් එකට හේතුව බන් අපිට සිම්පල් චොයිස් තිබ්බේ. එක්කෝ යේස් FM එකේ ටොප් චාර්ට් එක. නැත්නම් UK US වල ටොප් චාට් පට්ට ගහනවා ඒ කාලේ. අහුවේම ලෝකේ ටොප් ලෙවල් යන සින්දු. රසය හොදයි.