අරගලේ උණුසුම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යන්න මෙන්න නියම සින්දු ටිකක්. අපේ කාලේ උඩටම නැගලා එකේ සැහෙන කලක් හිටි සෙට් එකක් ස්පයිස් ගර්ල්ස් ලා කියන්නේ මේ ඉන්නේ සෙට් එක. ඒ කාලේ ඉතින් පට්ට කැලි. ඒ වගේම තමා සින්දු ටිකත්.

    Spice-Girls-Where-Are-They-Now.jpg

    Scary Spice

    Sporty Spice
    Baby Spice
    Ginger Spice

    Posh Spice - ඩේවිඩ් බෙකම් ව බැන්දේ මෙයා තමා

    බ්‍රිටිෂ් සින්දු වල අමුතු කොලිටි එකක් තියනවා. නිදහසේ අහන ඉන්න පුළුවන් ස්වර ලොකුවට එහෙ මෙහෙ දාල නැති නිසා. උන්ගේ වොයිස් එකෙන් තමා කොලිටිය ගන්නේ. එහෙනම් අහලා බලපන් තව දවස් 3 -4 කින් අයි සාමකාමී අරගලේ පටන් ගන්න තියනවා

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෝකේ හිටපු සාර්ථකම girl group එක.. මමත් කැමතිම සින්දු තියනව මුන්ගේ..
    අනිවාර්යෙන්ම. ඒ කාලේ හිටි උන් දන්නවා සින් එක මගේ ප්ලේ ලිස්ට් එකේ ඩේලි ඇහෙන එකක් තමා holler
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනිවාර්යෙන්ම. ඒ කාලේ හිටි උන් දන්නවා සින් එක මගේ ප්ලේ ලිස්ට් එකේ ඩේලි ඇහෙන එකක් තමා holler
    මගේ Mama, Viva Forever, 2 become 1 වගේ සෙට් එක. මේ කළෙම ආපු මේ වගේම කොල්ලෝ group එක backstreet boys මතකද..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යන්න මෙන්න නියම සින්දු ටිකක්. අපේ කාලේ උඩටම නැගලා එකේ සැහෙන කලක් හිටි සෙට් එකක් ස්පයිස් ගර්ල්ස් ලා කියන්නේ මේ ඉන්නේ සෙට් එක. ඒ කාලේ ඉතින් පට්ට කැලි. ඒ වගේම තමා සින්දු ටිකත්.

    Spice-Girls-Where-Are-They-Now.jpg

    Scary Spice

    Sporty Spice
    Baby Spice
    Ginger Spice

    Posh Spice - ඩේවිඩ් බෙකම් ව බැන්දේ මෙයා තමා

    බ්‍රිටිෂ් සින්දු වල අමුතු කොලිටි එකක් තියනවා. නිදහසේ අහන ඉන්න පුළුවන් ස්වර ලොකුවට එහෙ මෙහෙ දාල නැති නිසා. උන්ගේ වොයිස් එකෙන් තමා කොලිටිය ගන්නේ. එහෙනම් අහලා බලපන් තව දවස් 3 -4 කින් අයි සාමකාමී අරගලේ පටන් ගන්න තියනවා

    mama group ekatama gahala thiye...
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ Mama, Viva Forever, 2 become 1 වගේ සෙට් එක. මේ කළෙම ආපු මේ වගේම කොල්ලෝ group එක backstreet boys මතකද..
    මගේ කාමරේ තාම පෝස්ටර් තියනවා බන්. ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇහුව සින්දු ටික :yes: :yes:

    Fav Song
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Venga boys kiyalath hitiya neda
    Yes We like to party.
    patta underrated una set ekak. Songs patta quality

    Next west life
    ronan keating ayin una. songs supiri

    Favorite ekak thama ban
    Oya type eke song ekak dennada thawa

    She was a wonderful artiest

    ------ Post added on May 10, 2022 at 11:56 PM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Yes We like to party.
    patta underrated una set ekak. Songs patta quality

    Next west life
    ronan keating ayin una. songs supiri

    Favorite ekak thama ban
    Oya type eke song ekak dennada thawa

    She was a wonderful artiest

    ------ Post added on May 10, 2022 at 11:56 PM

    අපේ කාලේ හරි ලස්සනයි නේද බන්