ewata minissu wirudda wenta one... rate minissu horu unama, palakayoth e wage thamai itinවැඩ කරන්නෑ නේ රජයේ සේවය ඡන්ද ගන්න කොච්චර bloat කරලද තියෙන්නෙ උස නං සිකුරිටි/සංවර්ධන නිළධාරි ක්‍රමේට රස්සා බෙදල.
එතනින් එහාට පාරක් හැදුවත් ගසා කෑම
මිනිස්සු හැදෙනවා කියන්නේ ඉතින් හිල් බාජනේට වතුර පුරවන්න ට්‍රයි කරන එක නං නෙවේ ඉතින්
Hariyata hari... his bajane thamai lankawe minissu... un hadenne nathuwa mokuth karanta ba itin...


