අරගලේ නියෝජනය කරන අය රනිල්වත් හම්බුනාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    දැන් ඔය අරගල නියෝජිතයි කියන අය හැම පක්ශෙම වගේ ලොක්කන්ව මේ දවස්වල හම්බෙනවනෙ. එතකොට මේ වගේම රනිල්වත් හම්බුනාද? හම්බෙලා අර යෝජනාමාලාව දුන්නද? එහෙම දුන්නම රනිල් කිව්වද මම මේ යෝජනා වලට එකඟ වෙන්නෙ නෑ කියල? නැත්තන් අරගලේ ඈයෝ දිවැසින් දැක්කද රනිලා මෙව්වට කැමති වෙන්නෙ නෑ කියල? 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    අර යෝජනාමාලාව දුන්නද?
    මොකද්ද බන් ඔය ඇක්ෂන් ප්ලෑන් ඇක්ෂන් ප්ලෑන් කියන්නේ ?
    අර ක්ෂුද්‍ර ණය , ලීසිං කපන්න ඕන කියන ලිස්ට් එකද ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අරගලයේ නියෝජිතයෝ කියලා වෙන වෙන අයව දම්මලා drama කරනවා වෙන්නත් පුළුවන්. අර සජිත් set එකකට කතා කරේ, ඒ වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    අරගලයේ නියෝජිතයෝ කියලා වෙන වෙන අයව දම්මලා drama කරනවා වෙන්නත් පුළුවන්. අර සජිත් set එකකට කතා කරේ, ඒ වගේ
    සජියට මැයි 9 ගැහුවේ ඇයි කියලා ඇහුවේ නැද්ද දන්නේ නෑ

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    225 ම එපා කියල ඇවිත් දැන් 225 පස්සෙන් යනවා. 😂😂😂😂
    අද සෙට් එකක් රිශාඩ් එක්කත් සාකච්චාවක් තිබ්බා. 😂😂😂😂
    මාර පොරවල් බන් ලන්කාවෙ ඉන්නෙ. පාර්ලිමේන්තුවට එන්නෙත් ඉතින් ඔය වගේ උන්මනේ. 😂🙄🙄🙄🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,714
    113
    දැන් ඔය අරගල නියෝජිතයි කියන අය හැම පක්ශෙම වගේ ලොක්කන්ව මේ දවස්වල හම්බෙනවනෙ. එතකොට මේ වගේම රනිල්වත් හම්බුනාද? හම්බෙලා අර යෝජනාමාලාව දුන්නද? එහෙම දුන්නම රනිල් කිව්වද මම මේ යෝජනා වලට එකඟ වෙන්නෙ නෑ කියල? නැත්තන් අරගලේ ඈයෝ දිවැසින් දැක්කද රනිලා මෙව්වට කැමති වෙන්නෙ නෑ කියල? 🤔
    Nope. Unge leader ==> anyone except Ranil. So un Ranilwa meet wenne ne.
     
    • Haha
    Reactions: Heshan Daminda

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    yatin kiyanawa hingaya nawathapan, gaana adu karapan, sahana deepan.

    Udin kiyanwa muktuh wikunanna epa, karana ewa nawathapan kiyala.

    Yako mey gobba huththige puthalta terenne nadda ban ratak karana be kiyala ohoma?

    nandalaal kaarayth yai wage oi mey hukannalata natanna dunnoth
    ඔව්. අර 03 වෙනි කොටසේ ඒවා නං සැහෙන්න අවුල්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,714
    113
    ඔව්. අර 03 වෙනි කොටසේ ඒවා නං සැහෙන්න අවුල්
    eka tama ban scene eka. Inna godak gobbayanta terumak ne basic economics gana. Commensense eka hitan ne.

    eka nisa tama mama kiyanne munwa neutral karanna Ranil/Champika wage ekek enna ona.

    Nathan mun kiyana kiyana ekata ena eka haa kiyai.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය කතා කරන පොර ඉන්ෂුරන්ස් එකක වැඩ කරලා සේල්ස් නැතුව ඉන්න එකෙක්. බොරු නම් හොයලා බලන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අරගලකරුවන්ගේ යෝජනා මාලාව ඉතාම වැදගත් එකක්.
    ඕක අරගෙන රෝල් කරලා දමිතගේ පුක අස්සට ඔබල
    ආපහු එළියට අරගෙන ඒකත් එක්ක එන බෙටි කෑලි ටික
    අර මොකාද පියනමට කන්න දෙන්න ඕනි.
    ඊට පස්සේ අපි යොහෝවාට යාඥා කරමු.
    එහෙම හොඳයිනේ?
     

    Sen-lu

    Well-known member
  • නෑ රනිල තමා පොදු සතුරා. ඕකව සමූහ ගොවිපලක ඌරු කොටුවක් බලාගන්න යවන එක තමයි කරන්නෙ. ඒක ගැන ප්‍රස්න තියෙන ඈයො ඉන්නවනම් එන්න බලන්න @tharakaf ප්‍රස්න නෑ නෙ නේද 😈