දැන් ඔය අරගල නියෝජිතයි කියන අය හැම පක්ශෙම වගේ ලොක්කන්ව මේ දවස්වල හම්බෙනවනෙ. එතකොට මේ වගේම රනිල්වත් හම්බුනාද? හම්බෙලා අර යෝජනාමාලාව දුන්නද? එහෙම දුන්නම රනිල් කිව්වද මම මේ යෝජනා වලට එකඟ වෙන්නෙ නෑ කියල? නැත්තන් අරගලේ ඈයෝ දිවැසින් දැක්කද රනිලා මෙව්වට කැමති වෙන්නෙ නෑ කියල? 
