අරගලේ මුන් නැත්තේ ඇයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උන් ගොඩක් ආවොත් කියනව උන් රට අල්ලනව කියල.. පොඩ්ඩක් ආවම කෝ ආවේ නැද්ද කියල හොයනව.. 🥴
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උන් නෑ ඇයි උන් කපටියි. හැබැයි අරගල කරන උන්ට උඩින් ඉන්නේ ගොඩක් දෙමල මුස්ලිම් උන්. කොමාන්ඩ් කරන්නේ උන්. ඩිලාන්ලා වගේ උන් උඩින් දෙන මතය දානවා. මේ තියෙන්නේ සුමන්තිරන් රාසමානික්කම් ගේ මතය ඩිලාන් එලියට හීන් නූලෙන් එලියට දාපු අවස්ථාවක්

     
    • Love
    Reactions: elajani

    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    Me inne :lol:

    Protestors-tv-960x540.jpg
     
    • Like
    Reactions: elajani

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nathuwa newei ponnayo.

    othana jathiwadaya awussanna ubala wage ponnyo nethi nisa ethana inne serama sri lankikayo. ehema nathuwa ethana sinhala, demala nuslim kiyala wenama kepila pennanna deyak neha.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබල දන්නවද උන් කියන්නේ කොහොම වුනත් එන්නෙ සිංහල ජනපති කෙනෙක් ඒ හින්ද අපේ
    මුදල් අධිකරණ බලය අපිට හම්බ වෙන්නේ නෑ ඒනිසා ඕව වැඩක් නෑ කියලා... මේ අරගලය... ත්‍රස්තවාදීන් ගෙ අරගලයක් මෙහෙයවීම මුස්ලිම් දෙමල... කුරුසතරස්තයො... කුගුරත්නම් කියන්නේ දෙමළ කතෝලික...
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    උන් නෑ ඇයි උන් කපටියි. හැබැයි අරගල කරන උන්ට උඩින් ඉන්නේ ගොඩක් දෙමල මුස්ලිම් උන්. කොමාන්ඩ් කරන්නේ උන්. ඩිලාන්ලා වගේ උන් උඩින් දෙන මතය දානවා. මේ තියෙන්නේ සුමන්තිරන් රාසමානික්කම් ගේ මතය ඩිලාන් එලියට හීන් නූලෙන් එලියට දාපු අවස්ථාවක්​


    තමුන්ගේ දේශපාලනේ වෙනුවෙන් අම්මව උනත් පාවල දෙන්න ලෑස්ති මිනිස්සු. ඔය ගුටිකාපු වෙලේ ඔය දැන් පොර talk දෙන එකෙක් එතන හිටියද? ඔලු විනාස කරපු පොඩි කොල්ලෝ ටිකක් විතරයි ඔතන හිටියේ. ඒ වෙලේ එතන ගොඩක් හිටියේ එක එක අබාධ තියෙන මිනිස්සු. කොටින්ම මුන් උන්ව ප්‍රාණ ඇප කාරයෝ වගේ තමයි කන්න බොන්න දීලා තියන් හිටියේ. මොකද උන්ට ගැහුවොත් අනිවා වාසිය උන්ට ගන්න පුළුවන් නිසා.