අරගලේ ලකුණු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රිෂාද් බදුර්දීන් මහතා
    අහමඩ් නසීර් මහතා එහෙම ඇමති මණ්ඩලේට පත්වෙනවලු පොඩ්ඩක් එයාලගෙන් අහපන් මචං උන් දන්නවා ඕකේ තේරුම
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    රිෂාද් බදුර්දීන් මහතා
    අහමඩ් නසීර් මහතා එහෙම ඇමති මණ්ඩලේට පත්වෙනවලු පොඩ්ඩක් එයාලගෙන් අහපන් මචං උන් දන්නවා ඕකේ තේරුම
    කුගුරත්නම් කුරුසතරස්තයො දන්නෙ නැද්ද
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කුගුරත්නම් කුරුසතරස්තයො දන්නෙ නැද්ද
    මම දන්නේ නැහැ උන් දන්නවාද කියලා ඕනනං මෙන් https://m.facebook.com/frontlinesocialist

    උබ අහලා බලපන් උබටනේ ඕක හොයාගන්න ඕනේ අනික රනිල් ලොක්කා ගාව ඇති පාස්කු ප්‍රහාරය කියලා ෆයිල් එකක් එකෙත් ඇති ඔය විස්තර අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මහින්ද ගාවත් ඇති විස්තර හම්බුනාම අහලා බලපන්
     
    • Like
    Reactions: Cypress

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම දන්නේ නැහැ උන් දන්නවාද කියලා ඕනනං මෙන් https://m.facebook.com/frontlinesocialist

    උබ අහලා බලපන් උබටනේ ඕක හොයාගන්න ඕනේ අනික රනිල් ලොක්කා ගාව ඇති පාස්කු ප්‍රහාරය කියලා ෆයිල් එකක් එකෙත් ඇති ඔය විස්තර අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මහින්ද ගාවත් ඇති විස්තර හම්බුනාම අහලා බලපන්
    කොනකපලද
     
    • Haha
    Reactions: 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔය හැම එකාම උන්ගෙ අරමුණු ට යනව සිංහල බෞද්ධ එවුන් විතරයි පෙන්දො වගෙ එහෙට මෙහෙට වැනෙන්නෙ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය හැම එකාම උන්ගෙ අරමුණු ට යනව සිංහල බෞද්ධ එවුන් විතරයි පෙන්දො වගෙ එහෙට මෙහෙට වැනෙන්නෙ
    බොරලුගොඩ සිංහයා අගමැති දැන්

    අනික මහින්ද පොහොට්ටුවේ නායකයා

    සිංහල බෞද්ධ ගැන කිසි බයක් වෙන්න එපා