අරගල පැංචන් නිල වශයෙන් විසිර යයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගලයේ අරමුණු ඉටු වීම හේතුවෙන් අරගල පැංචන් විසිර යාම අරඹා තිබේ. මේ වන විට නගරබදව ආරම්භ කළ විරෝධතා මණ්ඩප හොර රහසේම ගලවාගෙන විසිර යන බව වාර්තා වේ. 😂
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අරගලයේ අරමුණු ඉටු වීම හේතුවෙන් අරගල පැංචන් විසිර යාම අරඹා තිබේ. මේ වන විට නගරබදව ආරම්භ කළ විරෝධතා මණ්ඩප හොර රහසේම ගලවාගෙන විසිර යන බව වාර්තා වේ. 😂
    ඔබට ඒ පිළිබද සතුටක් ඇත්නම් ඔබ තුල නිලින බයි ටොයි ජාන ඇති බව වටහා ගන්න , එමෙන්ම වහල් බාවය නැති කිරීමට නම් විව්ර්ත මනසක් තිබිය යුතුය .... :)
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔබට ඒ පිළිබද සතුටක් ඇත්නම් ඔබ තුල නිලින බයි ටොයි ජාන ඇති බව වටහා ගන්න , එමෙන්ම වහල් බාවය නැති කිරීමට නම් විව්ර්ත මනසක් තිබිය යුතුය .... :)
    වටේම නගර වල ඊයේ රෑ ම ගලවගෙන ගිහින් පොඩ්ඩක් හොයලා බලපන්

    උඹලා අරගලය කරේ රනිල් ගේන්නනේ 😂
    ------ Post added on Jul 21, 2022 at 2:15 PM