අරගල භූමියට ගිය JVP කාරයෝ එලෙව්වේ නැත්තේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    සජිත්ව එළවලා දැම්ම එවුන් ඇයි JVP කාරයෝන්ව එළවලා නොදැම්මේ ?

    උන් 255 එවුන් නමේ ද ?

    ඔය අරගලේ පස්සේ JVP එවුන් ඉන්නවා මට හිතෙන විදියට , උන්ගේ එවුන් නිසයි උන්ව එලෙව්වේ නැත්තේ

    කිසිම පක්ෂබේදයක් නැ කියලා නොදැනම මිනිස්සු හොද තැනකට අහු වෙලා කියලා මටනම් හිතෙන්නේ

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නොයමි හිතෙන දේ කිව්වේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    received_774920023495561.jpeg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අලුත් රැල්ල ජේවීපී. දැං ඔයා යන්න. පුළුවන් නම් අලුත් එකක් හදාගෙන එන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ගෝඨට නේද චන්දේ දුන්නේ.225 ම එපා කැම්පේන් එක ආන්ඩුවෙම එකක්නේ කොහොමත් .
     
    • Like
    Reactions: Xi Jinping

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,237
    285
    83
    සජිත්ව එළවලා දැම්ම එවුන් ඇයි JVP කාරයෝන්ව එළවලා නොදැම්මේ ?

    උන් 255 එවුන් නමේ ද ?

    ඔය අරගලේ පස්සේ JVP එවුන් ඉන්නවා මට හිතෙන විදියට , උන්ගේ එවුන් නිසයි උන්ව එලෙව්වේ නැත්තේ

    කිසිම පක්ෂබේදයක් නැ කියලා නොදැනම මිනිස්සු හොද තැනකට අහු වෙලා කියලා මටනම් හිතෙන්නේ

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නොයමි හිතෙන දේ කිව්වේ
    oke inne vadi hariyak JVP & Peratugami unui
     
    • Like
    Reactions: neo7x

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෙප්පො තමයි බන් මේව කරවන්නෙ, කාදිනල් ගු පොන්නය, හම්බයො දෙමලු ගුපියො ඔය ඔක්කොම සපෝට් රාජපක්ශ එලව ගන්ඩ..

    ජෙප්පො ඒකෙන් ගේම ගහගෙන යනව , චන්දෙන් ගන්ඩ බැරි බලේ උද්ගෝසන කරල ගන්ඩ දගලන්නෙ..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සජිත්ව එළවලා දැම්ම එවුන් ඇයි JVP කාරයෝන්ව එළවලා නොදැම්මේ ?

    උන් 255 එවුන් නමේ ද ?

    ඔය අරගලේ පස්සේ JVP එවුන් ඉන්නවා මට හිතෙන විදියට , උන්ගේ එවුන් නිසයි උන්ව එලෙව්වේ නැත්තේ

    කිසිම පක්ෂබේදයක් නැ කියලා නොදැනම මිනිස්සු හොද තැනකට අහු වෙලා කියලා මටනම් හිතෙන්නේ

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නොයමි හිතෙන දේ කිව්වේ

    බන් අරගෙල් මුලින්ම පටන් ගත්තේ ගොට්ට යන්න කියල. රාජපක්ෂලාට යන්න කියල.

    225 ම යන්න කියන එක රාජපක්ෂලා ප්ලාන්ට් කරපු එකක්.

    ඕනේ එකෙක්ට ඕනේ පක්ෂෙක අදහසක් අරන් ඉන්න පුළුවන්. කාටවත් එක ප්‍රශ්නයක් නැහැ. ඔතන ඉන්න උන් නිර්පාක්ෂික වෙන්න ඕනේ කියල නීතියක් නැහැ. ඔතන ඉන්නේ ගොටභයට ගෙදර යන්න කියන අදහස තියන මිනිස්සු, එකෙන් පස්සේ තම තමන්ට කැමති අදහසක් අරන් ඉන්න පුළුවන්.

    සරලයි.

    උඹට JVP එකට ගහන්න ඕනේ නම් උඹ ගිහින් ගහපන්. අපි මුකුත් කියන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජෙප්පො තමයි බන් මේව කරවන්නෙ, කාදිනල් ගු පොන්නය, හම්බයො දෙමලු ගුපියො ඔය ඔක්කොම සපෝට් රාජපක්ශ එලව ගන්ඩ..

    ජෙප්පො ඒකෙන් ගේම ගහගෙන යනව , චන්දෙන් ගන්ඩ බැරි බලේ උද්ගෝසන කරල ගන්ඩ දගලන්නෙ..

    tho sakkili balla 3% jeppanta patta bayai neda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ගෝඨට නේද චන්දේ දුන්නේ.225 ම එපා කැම්පේන් එක ආන්ඩුවෙම එකක්නේ කොහොමත් .
    මම UNP බන් පුතානෝට දුන්නේ අපේ තාත්ත UNP එකට වැඩ කරලා ගමම දන්නවා UNP කියලා ඒ නිසා වෙන පක්ෂ වලට දීලා වැඩක් නෑ වෙන ඒවාට දෙන්නේ නෑ මම. අනිත් එක මම දේශපාලනේ කරන්නේ නෑ උන්ට සැප ගන්න මම ජන්දේ දාන්නේ නෑ පොලින් වල ඉදලා.