මම UNP බන් පුතානෝට දුන්නේ අපේ තාත්ත UNP එකට වැඩ කරලා ගමම දන්නවා UNP කියලා ඒ නිසා වෙන පක්ෂ වලට දීලා වැඩක් නෑ වෙන ඒවාට දෙන්නේ නෑ මම. අනිත් එක මම දේශපාලනේ කරන්නේ නෑ උන්ට සැප ගන්න මම ජන්දේ දාන්නේ නෑ පොලින් වල ඉදලා.
ඕනේ පක්ෂෙට දීපන් බන් හොඳ එවුන් ටිකක් තෝරලා. හැම එකාම එකම පක්ෂෙකට දෙන්න ඕනේ කියල එකක් නැහැනේ.මම UNP බන් පුතානෝට දුන්නේ අපේ තාත්ත UNP එකට වැඩ කරලා ගමම දන්නවා UNP කියලා ඒ නිසා වෙන පක්ෂ වලට දීලා වැඩක් නෑ වෙන ඒවාට දෙන්නේ නෑ මම. අනිත් එක මම දේශපාලනේ කරන්නේ නෑ උන්ට සැප ගන්න මම ජන්දේ දාන්නේ නෑ පොලින් වල ඉදලා.
ඕනේ පක්ෂෙට දීපන් බන් හොඳ එවුන් ටිකක් තෝරලා. හැම එකාම එකම පක්ෂෙකට දෙන්න ඕනේ කියල එකක් නැහැනේ.
ube appawawa maranna aththe anduwata puka deela ne ekai.සජිත්ව එළවලා දැම්ම එවුන් ඇයි JVP කාරයෝන්ව එළවලා නොදැම්මේ ?
උන් 255 එවුන් නමේ ද ?
ඔය අරගලේ පස්සේ JVP එවුන් ඉන්නවා මට හිතෙන විදියට , උන්ගේ එවුන් නිසයි උන්ව එලෙව්වේ නැත්තේ
කිසිම පක්ෂබේදයක් නැ කියලා නොදැනම මිනිස්සු හොද තැනකට අහු වෙලා කියලා මටනම් හිතෙන්නේ
මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නොයමි හිතෙන දේ කිව්වේ
hora kapu unui nathi unui kawda kiyala bota notherunata minissunta therenewaසජිත්ව එළවලා දැම්ම එවුන් ඇයි JVP කාරයෝන්ව එළවලා නොදැම්මේ ?