අරගල සුද්දිට බඩු පැකට්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

    August 2, 2022 at 9:20 am | lanka C news
    අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

    වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.​

    ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.​

    අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.​

    තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.​

    වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර සුද්දිව අවුරුදු 5කට අැතුලට දාන්න ඕන..ඒ කාලේ ලංකාවම හූරං කාල දැන් අරගල පොන්නයොන්ට පුක දෙනව..පට්ට වේසි..වෙන රටකනම් ඕකිට මරණ දඩුවම දෙනවා..
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    පර සුද්දිව අවුරුදු 5කට අැතුලට දාන්න ඕන..ඒ කාලේ ලංකාවම හූරං කාල දැන් අරගල පොන්නයොන්ට පුක දෙනව..පට්ට වේසි..වෙන රටකනම් ඕකිට මරණ දඩුවම දෙනවා..
    FB_IMG_1659410406613.jpg
     
    • Haha
    Reactions: Shamal3001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්නේ පෙරට්ටන්ගේ Leader....සව්දියේ ඔටු හුජ්ජ සුප් බොන පොන්න දෙමල ඔටුවා.

    awul karane nethuwa ekak kiyapan ban.