අරගල 2.0 🔥

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මෙන්න මේවට තමයි අරගල කියන්නේ. අපේ උන් කරන අරගල...

    Dxv0gYdUUAANR4J.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,087
    31,857
    113
    මෙන්න මේවට තමයි අරගල කියන්නේ. අපේ උන් කරන අරගල...

    Dxv0gYdUUAANR4J.jpg
    Mehe pawala dena un wadi, sinhalu ohoma enne naha, awath othanadi sir apata arinna kiyala allai

    Gallface nathuwa pissa hangila inna thana wata karanna ona...
    ------ Post added on Jun 27, 2022 at 9:38 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හෙට නයි දෙරනයි හිරුයි හරහා( බැසිල්) කියවයි ගෙමිදුලේ වවන සන්ග්‍රාමයක් පටන් ගමු ජූලි 10 තෙල් එනකන් කියල. කහපාට ඇදන් උන් කියන විදිහට කැරට් වවමු මිදුලෙ 🤭🤭🤭😀😀😀
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    දැන් මට මේක කියපන්කෝ මන් අරගලෙට යන්ඩ කලින්.
    අරගල 2.0 මගක් යද්දී තෙල් ඇවිත් පොලින් පොඩ්ඩක් අඩු වෙලා ජනයා සුඛිත මුදිත විදිහට ඉදලා අරගල දියාරු වෙලා, ආයෙ ටික කාලෙකින් තෙල් ඩිංගක් වත් නැති උනාම අරගලය 3.0 එකට රෙඩි වෙන්ඩ ඕනෙද කියලා..
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    ආන්ඩුවෙ ඉහල තනතුරක් තියෙන නෑදැයෙක් හරි යාලුවෙක් හරි ඉන්නව නන් ඌව ෆෝර්ස් කරපල්ලකො ඔය දූෂණය ගැන පිලිගත හැකි සාක්ශි එක්ක ප්‍රසිද්ද මාද්‍යයෙ කතා කරන්න කියල.දූෂණය එලියට දාන එකත් අරගලයක් තමා.හැබැයි උට මොකක් හරි උනොත් ඒකෙ වගකීමත් ගනින්.
     
    • Haha
    Reactions: TonyMontana83