අරගල 2.0 🔥

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අරගලය කියන්නේ සෙලවෙන මනස පුතා...අපේ උන් එක්ක මොන අරගලද...තියෙන අලයක් තම්බන් කාලා පාඩුවේ ඉන්නයි තියෙන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,565
    113
    සේදවත්ත
    අපේ උන් කොරන අරගල 😂. ඉලගට එන්නේ පාං කියාගන්න බැරි කාලේ මොන අරගලද ප්‍රෙන් . ඉලගට එන්නේ ජීවත රැකගැනීමේ අරගලය එක භිශිනකාරී එකක් තමන්ගෙම උන්ව කාගෙන මරාගෙන කරන එකක් .ලංකාව වනචාරි වෙනවා
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    දැන් මොන අරගලේ කලත් අරුන් බය නෑ...ගෙවල් ඔක්කොම insurance කරලා තියෙන්නෙ.මේ පාර උන් හොදට රෙඩි පිට ඉන්නේ.හරීනයම කිව්වා ඒක.අන්තිමට තනියම උසාවි ගාටන්න තමා වෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,892
    113
    එකමත් එක රටක
    Tired Cat GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,114
    31,872
    113
    දැන් මොන අරගලේ කලත් අරුන් බය නෑ...ගෙවල් ඔක්කොම insurance කරලා තියෙන්නෙ.මේ පාර උන් හොදට රෙඩි පිට ඉන්නේ.හරීනයම කිව්වා ඒක.අන්තිමට තනියම උසාවි ගාටන්න තමා වෙන්නේ
    Life insurance luda?