අරජුන රණතුංග ට මොන්ව වෙලාද බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,612
    113
    ප*යාගල
    sorry.com
    1680153927-Arjuna-Ranatunga-6.jpg


    Ranatunga-a_d.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වයස!

    අකමැත්තෙන් හරි පිලිගන්න වෙනව ලන්කාවෙ ක්‍රිකට් වල දියුනුව බැලුවෙ පියානො(Nanda Mathew) සහ චන්දිර්කා සහ එස්-බි කියලා,...

    දැන් ඉන්න උන් එකෙක් තමගෙ රට ගැන සත පහක ආදරෙයක් නෑ, පාලකයන් සහ පාලිතයන් දෙගොල්ලොම එකයි,,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    වන්නකු මෙතඩ්ද?
    කොහොම හරි කමක් නෑ ක්‍රිකට් ගොඩ ගත්තා නම්
    හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. මේවා කරන්න මුල් පුටු වලින්ම ඉඩ දෙනෙන නෑ බන්

    1699273103124.png


    https://mawbima.lk/2023/11/06/i-am-...ed-by-the-sports-minister-says-the-president/
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ප්‍රසන්නත් එහෙමයි. ඔපරේට් කරලා කියලා කතාවක් යනවා ඇත්තද බොරුද දන්නෙ නෑ