අරජුන රණතුංග ට මොන්ව වෙලාද බන්
Nidarshana_k Well-known member Feb 19, 2022 29,741 1 51,609 113 ප*යාගල sorry.com Nov 6, 2023 #1 Reactions: Mr.dark, Ritigala Jayasena69, Rapunzel003 and 6 others
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Nov 6, 2023 #2 දැන් ආපහු මහත් වෙලා ඒවි. Reactions: Edward Kenway, corp, MrFrog and 23 others
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Nov 6, 2023 #3 Diabetes? Last edited: Nov 6, 2023 Reactions: Asmodeus, LahiruRaz, NRTG and 2 others
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Nov 6, 2023 #4 badu gahala gedarin elewwata passeda ohoma une? kade kama set wela na. Reactions: corp, Chimpanzee Putha, NRTG and 3 others
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Nov 6, 2023 #5 ඔය අරජුන වගේ රගපාන්නේ වෙන කෙනෙක් Reactions: sathmal, laka007, khjinesh and 9 others
P Podi puthas Well-known member May 16, 2019 1,910 2,513 113 colombo Nov 6, 2023 #6 Mr Bones said: ඔය අරජුන වගේ රගපාන්නේ වෙන කෙනෙක් Click to expand... ශාරුක් කාන් වගේ නේද Reactions: Asmodeus and NRTG
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Nov 6, 2023 #8 Mr Bones said: ඔය අරජුන වගේ රගපාන්නේ වෙන කෙනෙක් Click to expand... Man baluwe ape campus eke hitapu professor nanayakkara da kiyala Reactions: Asmodeus, Chimpanzee Putha, NRTG and 2 others
Mr Bones said: ඔය අරජුන වගේ රගපාන්නේ වෙන කෙනෙක් Click to expand... Man baluwe ape campus eke hitapu professor nanayakkara da kiyala
abhilanka Well-known member Mar 19, 2020 2,879 4,215 113 Nov 6, 2023 #9 Arjuna ranathunga lite Reactions: corp, SMG70, Asmodeus and 2 others
K king solomon Well-known member Dec 23, 2008 3,760 5,795 113 Nov 6, 2023 #10 වයස! අකමැත්තෙන් හරි පිලිගන්න වෙනව ලන්කාවෙ ක්රිකට් වල දියුනුව බැලුවෙ පියානො(Nanda Mathew) සහ චන්දිර්කා සහ එස්-බි කියලා,... දැන් ඉන්න උන් එකෙක් තමගෙ රට ගැන සත පහක ආදරෙයක් නෑ, පාලකයන් සහ පාලිතයන් දෙගොල්ලොම එකයි,, Reactions: Golden2015, Chimpanzee Putha, NRTG and 3 others
වයස! අකමැත්තෙන් හරි පිලිගන්න වෙනව ලන්කාවෙ ක්රිකට් වල දියුනුව බැලුවෙ පියානො(Nanda Mathew) සහ චන්දිර්කා සහ එස්-බි කියලා,... දැන් ඉන්න උන් එකෙක් තමගෙ රට ගැන සත පහක ආදරෙයක් නෑ, පාලකයන් සහ පාලිතයන් දෙගොල්ලොම එකයි,,
I isuru_ Well-known member Apr 26, 2011 1,622 1,082 113 Nov 6, 2023 #11 mamath chanudithage video eka balala aduragaththe Reactions: NRTG
B Bitter Truth Well-known member Dec 19, 2015 24,206 47,037 113 Nov 6, 2023 #12 සීනි අමාරුව Reactions: corp and NRTG
signshop Well-known member May 30, 2011 12,222 9,000 113 Dubai Nov 6, 2023 #13 වන්නකු මෙතඩ්ද? කොහොම හරි කමක් නෑ ක්රිකට් ගොඩ ගත්තා නම් හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. මේවා කරන්න මුල් පුටු වලින්ම ඉඩ දෙනෙන නෑ බන් https://mawbima.lk/2023/11/06/i-am-...ed-by-the-sports-minister-says-the-president/ Reactions: NRTG, allrights, Honda.putha and 2 others
වන්නකු මෙතඩ්ද? කොහොම හරි කමක් නෑ ක්රිකට් ගොඩ ගත්තා නම් හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. මේවා කරන්න මුල් පුටු වලින්ම ඉඩ දෙනෙන නෑ බන් https://mawbima.lk/2023/11/06/i-am-...ed-by-the-sports-minister-says-the-president/
BadAlucard Well-known member Dec 8, 2022 1,131 2,099 113 Nov 6, 2023 #14 ප්රසන්නත් එහෙමයි. ඔපරේට් කරලා කියලා කතාවක් යනවා ඇත්තද බොරුද දන්නෙ නෑ Reactions: NRTG and Nidarshana_k
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Nov 6, 2023 #15 suger Reactions: NRTG
ranatheman Well-known member Jan 17, 2010 1,365 2,746 113 Nov 6, 2023 #16 සීනි වගේ නේ බන් . තාම 60ක් නැ නේ Reactions: NRTG
SLhuman Well-known member Jan 8, 2016 4,047 4,597 113 Nov 6, 2023 #17 මුගේ පුතා බැඳලා ඉන්නෙ මරු කෑල්ලක් model කෙනෙක් ඌ නම් හෙන මහතයි Reactions: Chimpanzee Putha and NRTG
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,814 113 සේදවත්ත Nov 6, 2023 #18 සීනී බන් Reactions: banda065 and NRTG
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Nov 6, 2023 #19 මේ යට ඉන්නෙ වෙන එක්කෙනෙක් නෙ.අර්ජුන නෙවෙයි Reactions: NRTG
olu bakka Well-known member Aug 18, 2011 22,796 23,488 113 Nov 6, 2023 #20 ෆැට් ලොස් එකක් කරන්න ඇති ඕක මහ දෙයක්ද Reactions: Devendora_San, gahasitha and NRTG