අපේ අම්මගෙ නැන්දා කෙනෙක් (මට ආච්චි නෙ වෙන්නෙ) ජීවත් වෙලා ඉන්නකල්ම ඔය ආරණ්‍යයට ආධාර කළා, දානෙ දුන්නා.
එක පාරක් එහෙ වන්දනාවෙ ගිහිල්ල ඉන්නකොට ඔය වගේ ඈත කුටියකට ආච්චිල නඩේ එක්ක ගිහිල්ලා.
ඒ කුටියෙ හාමුදුරුවෝ කිව්වලු "නඩේ දැන් ආපහු යන්න , මම පස්සෙ එන්නම් කියලා"
මේගොල්ලො ආපිට එනකොට ඒ හාමුදුරුවෝ බෝ මළුව අතු ගානවලු.
කට්ටියම ෆුල් හොල්මන් වුණාලු ඒ සීන් එකට.
