අරණායක අවදානම්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අරණායක අවදානම්

    ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.

    පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණි.

    දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම මීට ආසන්නම හේතුව ලෙස සැලකොන නමුත් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතී.

    – කෑගල්ල සමන් විජය බණ්ඩාර
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මාවනැල්ල, අරණායක ශ්‍රී ලාංකිකයො වැඩියි නේද??