අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි
අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි
කොටි ත්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ මහා සංඝරත්නයට පිංපෙත් දීමේ පින්කමක් ජුනි දෙවැනිදාට යෙදෙයි. ඒ නිමිත්තෙන් අම්පාරේදී සියක් නමක් මහා සංඝරත්නය අද නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩියහ.
http://www.lankadeepa.lk/index.php/articles/45747
මේ අපරාදේ කරපු මහා මොළ කාරයෝ අද රජයේ අනුග්‍රහයෙන් සූර සැප විඳිනවා. රටකට ගිය කලක්.

අපරාදේ කරපු උන් දැන් ඉන්න තැන ගැන කතා කරලා දේශද්‍රෝහියෙක් වෙන්න එපා උඹ.....