අරන් ගිහින් බොන්න තැනක්
කවුරුත් දන්නවද කිරිබත්ගොඩ හෝ කඩවත අවට බෝතල් අරන් ගිහින් බොන්න පුළුවන් තැනක්.
බයිට් එතනින් අරන්...
අපිට ලාවට පොඩි සිංදුවක් ගහන්න පුළුවන් වෙන්නත් ඕනෙ....
දන්නවා නම් පොඩ්ඩක් කියන්න...