අරන් ගිහින් බොන්න තැනක්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    අරන් ගිහින් බොන්න තැනක්

    කවුරුත් දන්නවද කිරිබත්ගොඩ හෝ කඩවත අවට බෝතල් අරන් ගිහින් බොන්න පුළුවන් තැනක්.:yes:

    බයිට් එතනින් අරන්... :cool:

    අපිට ලාවට පොඩි සිංදුවක් ගහන්න පුළුවන් වෙන්නත් ඕනෙ.... :lol:

    දන්නවා නම් පොඩ්ඩක් කියන්න... ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කවුරුත් දන්නවද කිරිබත්ගොඩ හෝ කඩවත අවට බෝතල් අරන් ගිහින් බොන්න පුළුවන් තැනක්.:yes:

    බයිට් එතනින් අරන්... :cool:

    අපිට ලාවට පොඩි සිංදුවක් ගහන්න පුළුවන් වෙන්නත් ඕනෙ.... :lol:

    දන්නවා නම් පොඩ්ඩක් කියන්න... ;)

    Sindu kiyanna than nam danne na ban. gewal wla thama ehenam