අරන් පලයන් මගෙ බොග
ඇමරිකන් කාරයව මට පේන්න බෑ..
මෙක උන්ගෙ ලෝකෙ වගෙ හරියට..
අනිත් උන් කහින්න ඕනෙත් උන්ට ඕනෙ විදිහට.
මම කියනව ඇමරිකන් කාරයට
හැමදාම උදේට එන්න කියල
මට බොග හොදට යනවද බලන්න..
මම කියනව උන්ට මගෙ බොග අරන් පලයන් කියල
උන්ගෙ රටට..
ටික දවසකින් උන් කියාවි
"උබේ බොගත් නිකන් පාන් පිටි රහයි"
කියල...
http://sanojsrilanka.blogspot.com/2011/12/blog-post_7646.html
ඇමරිකන් කාරයව මට පේන්න බෑ..
මෙක උන්ගෙ ලෝකෙ වගෙ හරියට..
අනිත් උන් කහින්න ඕනෙත් උන්ට ඕනෙ විදිහට.
මම කියනව ඇමරිකන් කාරයට
හැමදාම උදේට එන්න කියල
මට බොග හොදට යනවද බලන්න..
මම කියනව උන්ට මගෙ බොග අරන් පලයන් කියල
උන්ගෙ රටට..
ටික දවසකින් උන් කියාවි
"උබේ බොගත් නිකන් පාන් පිටි රහයි"
කියල...
http://sanojsrilanka.blogspot.com/2011/12/blog-post_7646.html