අරලියගහ මංදිරේ wedding
අරලියගහ මංදිරේ ආයි wedding තියන් නෑ කිව්වානේ බන් චතුරයගේ wedding එකෙන් පස්සේ. විජිතමුනියගෙ පුතා ගේ wedding එක අරන් තියෙන්නෙත් මේ ඊයේ පෙරෙදා එකෙමනේ බන්. Set එකම සහභාගි වෙලා නේ.
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විශේෂ අමුත්තන් ලෙස මෙම විවාහ මංගල්‍යයට සහභාගි වූ අතර මැති ඇමැතිවරුන් කිහිප දෙනකුද පැමින තිබුනි.. "