අරලියගහ මන්දිරයට ගිය කලක්

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    අරලියගහ මන්දිරයට ගිය කලක්

    අරලියගහ මන්දිරයට ගිය කලක්

    Dq0j8hLXcAATBD8.jpg


    Dq0j8hNX4AAdm5F.jpg


    Dq0j8hLX0AABvVV.jpg


    Dq0j8hOWkAADJvU.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    අම්මට හුඩු මේ සැට් එකම බත් බැකට් එක ආපු උන්ද???
     
    Last edited:
    • Like
    Reactions: arrow445

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    දැන් ඕවා අලුත්වැඩියා කරන්නත් අපේ සල්ලිම තමා යන්නේ.කාපට් එකම මිලියන ගාණක් වටිනවා ඇති.අනේ මෙහෙමත් ගොන් හරක්.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අම්මට හුඩු මේ සැට් එකම බත් බැකට් එක ආපු උන්ද???

    ඒකනෙ බං යු එන් පී කාරයන්ට බත් ගොට්ටො කියල නමක් හැදිල තියෙන්නෙ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒකෙන් ඔප්පු වෙනවා යුන්පී කාරයෝ බත් තමයි කන්නේ කියලා:yes::yes: ඉරෝෂන් කිවුවෙම උන් කන්නේ තණකොලයි පුන්නක්කුයි කියලනේ:baffled::baffled::baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අහිකුණ්ඨිකයෝ ලගින තැන්වල මිනිස්සු මුන්ට වැඩිය පිළිවෙලට ඉන්නවා..:angry:
    දේශපාලකයෝ කියන්නේ අමුතුම සත්තු ජාතියක්..:oo:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ


    අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ සේවය කරමින් සිටි සේවකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් කැදවා තිබේ.

    මේ අතර අරලිය ගහ මන්දිරය බාර ආරක්‍ෂක අංශ ප‍්‍රධානියා විසින් දන්වා ඇත්තේ එම ස්ථානය මේ වන විට දැඩි අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බවයි.

    එහි විවිධාකාරයේ පුද්ගලයන් යන එන බැවින් මන්දිරයේ ඇති පෞරාණික වටිනාකමින් යුතු දේපල මෙන්ම එතුල ඇති ආයුධ ගබඩා දෙකද අනාරක්‍ෂිත වී ඇති බවද ඔහු පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

    මේ අතර තව දුරටත් බලහත්කාරයෙන් එහි රැුදී සිටින හිටපු අගමැතිවරයා ඇතුළු එජාප ආධාරකරුවන් නිසා එම ස්ථානය දැඩි ලෙස නාස්ති වී යමින් තිබේ.

    ආහාර පාර්සල් එතු කොල කැබලි තැන තැන විසිකර හා ගොඩගසා ඇති අතර මුළු ප‍්‍රදේශයේම දැඩි මුත‍්‍රා ගදක්ද වහනය වෙයි.

    මංගල උත්සව සදහා ගිය ආණ්ඩුව යොදා ගත් උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම නරකාදියක් තත්වයට පත්ව ඇත.