අරලියගහ මන්දිරයේ පාතාල මෙහෙයුමක් -මැ.කො.ග&#354

Dr3

Member
Jan 23, 2010
196
13
0
White House
ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...

2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 13:09 lanka C news .


- අනෝමා ෆොන්සේකා ජනරාල්ට කියයි
මැතිවරණ පරාජයත් සමග තවදුරටත් ලංකාවේ සිටීමට නොහැකි බවත් එම නිසා දිවයිනෙන් පිටත්ව යා යුතු බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණය පරාජය වීමත් සමගම තම ස්වාමියාටත් තමාටත් රටේ තිබූ පිළිගැනීම ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇය ෆොන්සේකා මහතාට පෙන්වා දී තිබේ. ඊයේ (27) සිනමන් ලේක් සයිඞ් හෝටලයේ සිටියදී ඇය මේ බව ජෙනරාල්වරයාට ප‍්‍රකාශ කරමින් හඩා වැටී ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තමා කොතරම් කීවද එය ගණනකට නොගැනීම පිළිබඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සිය සැමියාට දෝෂාරෝපණය කර ඇති බව හෝටලයේ සිටි සේවකයන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. මේ අතර සරත් ෆොන්සේකා මහතා ද මේ අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත්ව අනෝමා ෆොන්සේකා මහත්මියට බැණ වැදී ඇති බව ද වාර්තා වෙයි.


anoma-Fonseka.jpg
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    මහින්දගෙ ගෝලයන්ට කට උත්තර නෑ.
    ඔන්න විජයග්‍රහණයේ පසුබිම.

    ඒක තමයි දැන් Maගඩි Raජයි ගෝලයො රොත්තයි
    ඇටි කෙහෙල් කාල වගේ ඉන්නෙ.
    :yes:
    :D:D:D:D:D:D:D:D:D:D:D

    Mokada halo thaniyama athal ganne :D

    Oyata ochchara sure nan :D Naduwak dala ... Election eka nithi wirodi kiyala niyogayak aran rajaya peralanneko

    ayi ochchara baya ???????
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    owww athula ayyage surangana katha ahaddi mata nikan doi matha hedenawa :rofl::P
    අතුල අයියාගෙ කතා හොදයි අර වැඩ නැති මිනිස්සුන්ට! :rofl::P
    මෙච්චර කඩෙ යනවට වඩා හොදයි බන් තමන්ට කියලා ජොබ් එකක් කරලා තමන් හැදෙන එක!:yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෝඨාභය නිරුවත් කර ගාළු මුවදොර වෙඩි තබන සැලසුමක්

    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 21:05 lanka C news


    - නීති විරොධී ආරක්‍ෂකයන් සියල්ල හෙළි කරයි.
    සරත් ෆොන්සේකා සමඟ ‘සිනමන් ලේක්’ හෝටලයේ රැඳී සිටි, හමුදාවෙන් පැන යන ලදැයි සැලකෙන හමුදා සාමාජිකයන් 9 දෙනා අත් අඩංගුවට ගැනීමත් සමඟ ෆොන්සේකා විසින් සැලසුම් කර තිබූ ප‍්‍රචණ්ඩ මෙහෙයුම පිළිබඳ සියළු තොරතුරු අණාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම හමුදා සෙබළු මුල සිටම (යුධ හමුදාවේ සිටි සමයේ පටන්) සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කර සිටියවුන් වේ. ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත් වීමට පෙර ඔහු දැනට සිටින හමුදා ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ මෙම 9 දෙනා හමුදාවෙන් පළාගොස් ඇති බවයි. ඒ වෙනුවට වෙනත් සෙබළුන් 9 දෙනෙකු ඔහු විසින් අනුයුක්ත කරගෙනද තිබේ. නමුත් පසුගිය 27 වැනිදා කොළඹ ‘සිනමන් ලේක්’ හෝටලය තුල අවි ආයුධ සහිතව රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් විට, ඔවුන් අදාල හමුදා සාමජිකයන් බව අණාවරණය වී ඇත. එම හමුදා සාමාජිකයන් පැන ගිය බවට අසත්‍ය තොරතුරු සපයා සරත් ෆොන්සේකා විසින් ඔවුන්ව යම් යම් නීති විරෝධී කටයුතු සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.
    කෙසේ වෙතත්, අත් අඩංගුවේ සිටින මෙම හමුදා සෙබළු 9 දෙනා සරත් ෆොන්සේකා විසින් සිදු කිරීමට ගිය කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක සම්පූර්ණ තොරතුරු ආරක්‍ෂක අංශ වෙත මේ වන විට අණාවරණය කර තිබේ.
    ජනාධිපතිවරණය තමන් ජය ලබන බවට දැඩි අන්ධ විශ්වාසයක සිටි ෆොන්සේකා සැලසුම් කර ඇත්තේ ‘සිනමන් ලේක්’ හෝටලයේ සිට පෙළපාලියෙන්, වෙඩි තබමින් පැමිණ ජනාධිපති මැදුර වටලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හා වෙනත් ප‍්‍රධානීන්ව මහපාරට ඇද දැමීමටය. ඔවුන් 26 වනදා සවස් වන විට ‘සිනමන් ලේක්’ හෝටලයේ කාමර 101 ක් වෙන් කරගෙන තනර වී ඇත්තේද ඒ සැලසුමට අනුවය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නිරුවත් කර, ගාළු මුවදොර පිටියට ගෙනවිත් පහර දී වධ දී මරා දැමීමද මේ සැලසුමේම කොටසක් වී තිබේ. ජානිපෙ නායක විමල් වීරවංශටද පහර දී මරා දැමීමද ඒ සමඟම සිදු කිරීමට ඔහු විශේෂ කණ්ඩායමක් යොදවා තිබී ඇත.
    හිටපු ජනාධිපති ලේකම් කේ. බාලපටබැඳි 26 වනදා දවල් ජනාධිපති ලේකම් කාර්යයාලයට කථා කර 27 වැනිදා පෙරවරුව වන විට සරත් ෆොන්සේකාට ජනාධිපති ලෙස දිවුරුම් දීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කරන ලෙස දන්වා ඇත්තේද මේ සැලසුමට අනුවය. එහෙත් ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ මේ සියළු සැලසුම් ව්‍යවර්ථ වී තිබේ. මේ වන විට අදාල හමුදා සෙබළු 9 දෙනා සියළු තොරතුරු පාපොච්චාරණය කරමින් සිටින බවද වාර්තා වේ.



    Shoot.jpg


    amma den kamara 70 wa 101 wela....:rolleyes::rolleyes: 9mm thuwakku dekak ne allagatte...:rolleyes::rolleyes: aei eken puluwan weida ochchara wedak karanna ?? :rolleyes::rolleyes::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...

    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 13:09 lanka C news .


    - අනෝමා ෆොන්සේකා ජනරාල්ට කියයි
    මැතිවරණ පරාජයත් සමග තවදුරටත් ලංකාවේ සිටීමට නොහැකි බවත් එම නිසා දිවයිනෙන් පිටත්ව යා යුතු බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණය පරාජය වීමත් සමගම තම ස්වාමියාටත් තමාටත් රටේ තිබූ පිළිගැනීම ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇය ෆොන්සේකා මහතාට පෙන්වා දී තිබේ. ඊයේ (27) සිනමන් ලේක් සයිඞ් හෝටලයේ සිටියදී ඇය මේ බව ජෙනරාල්වරයාට ප‍්‍රකාශ කරමින් හඩා වැටී ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තමා කොතරම් කීවද එය ගණනකට නොගැනීම පිළිබඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සිය සැමියාට දෝෂාරෝපණය කර ඇති බව හෝටලයේ සිටි සේවකයන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. මේ අතර සරත් ෆොන්සේකා මහතා ද මේ අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත්ව අනෝමා ෆොන්සේකා මහත්මියට බැණ වැදී ඇති බව ද වාර්තා වෙයි.



    anoma-Fonseka.jpg


    affa... obama aiyath athulata ekathu wela rasa bara surangana katha karaliyata genawa wage ?? :rolleyes::rolleyes::confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අතුල අයියාගෙ කතා හොදයි අර වැඩ නැති මිනිස්සුන්ට! :rofl::P
    මෙච්චර කඩෙ යනවට වඩා හොදයි බන් තමන්ට කියලා ජොබ් එකක් කරලා තමන් හැදෙන එක!:yes::D

    ow ban oohma giriya kadan waaachala dedewwata antiema thamanta lebena reddakut nee :P
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    api meka wadiya ganan ganna one na. mokada samahara aya innawa thaman parada una kiyala pili ganna kamathi nathi aya. e wage ekkenek thama me thrend eka dala thiyenne. eyage wade ara pacha site eke print screens aran meke post karana eka. eke Sri Lankan Goverement eken ban karala thiyeddith me manussaya eke print screens aran meke danawa.
    ee kiyanne illegal wadak. etha mata thama hitha ganna bari mee eka thrend ekak wath admin dakke nadda kiyala. mokada mam adanna hatiyata elakiri eke illegal wada ba......
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    http://lankatruth.com/sin/index.php...-39-10&catid=34:2008-10-13-08-28-51&Itemid=27

    අනතුරුව පසුදා (03) ඔහු ජනාධිපති කාර්යාලය අමතා තමා ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රකාශය සිදු කිරීමට සූදානම් බව දන්වා ඇති අතර එකඟතාව පරිදි මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් කතා කළ අතර තමා ඉල්ලා අස් නොවන බවද කියා සිටියේය. කෙසේ වුවද ඒ ප්‍රකාශය සිදුවන විටද දිසානායක මහත්මිය සිටියේ අරලියගහ මන්දිරයේ රඳවා තබාගෙනය.

    ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග අනුව මේ හෙළිදරව්ව සිදුකර තිබුණේ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය මගිනි.


    ඡන්ද ප්රතිඵලය දූෂිත නෑ සෑහීමකට පත් නොවන අයට ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකියි
    මැතිවරණ කොමසාරිස් මාධ්යයට කියයි

    "ප්රතිඵල ප්රකාශ කිරීමේ මධ්යස්ථානවලින් ප්රතිඵල සකස් කර එක් එක් ප්රතිඵල අපට ලැබුණා. ඒවා අතින් ගණන් හදලා සකස් කර පරිගණකයට ඇතුළත් කළා. කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක අධ්යයන අංශය තමයි වසර ගණනක් සිට අපිත් සමග එක්ව ප්රතිඵල ගණන් කළේ. මේක තේරුම් ගන්න බැරි සමහර දේශපාලකයන් ප්රකාශ කළා පරිගණක ක්රියාවලිය සිදු කළේ පුද්ගලික සමාගමක් බව. ඒක අමූලික බොරුවක්. කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක අංශය අප සමග අත්වැල් බැඳගෙන ඉතා විශ්වසනීය ලෙස කටයුතු කළා. පරිගණක අංශය ගැන කාට හෝ සැකයක් ඇත්නම් එම විශ්වවිද්යාලයේ ආචාර්ය රුවන් වීරසිංහ මහතා හමුවී තොරතුරු ලබාගත හැකියි"
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුලක් නෑ :D මේ පවුල් පාලනය 2015දි එන්න තියෙන ජනාධිපතිවරණෙකදි පෙරලෙනව :3