අරලියගහ මන්දිරයේ පාතාල මෙහෙයුමක් -මැ.කො.ග&#354

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අරලියගහ මන්දිරයේ පාතාල මෙහෙයුමක් -මැ.කො.ග&#354

මැ.කො. ගේ ප්‍රකාශය ගන්න අරලියගහ මන්දිරයේ පාතාල මෙහෙයුමක් - ලංකා ගාර්ඩියන් හෙළිකරයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 16:06
dayananda_disanayaka.jpg
ජනාධිපතිවරණය සාධාරණ බව ප්‍රකාශ කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට ආණ්ඩුවෙන් බරපතල පීඩනයක් එල්ල වූ බව වාර්තවේ. පෙබරවාරි 01 වැනි දින සවස ජනාධිපතිවරයාගේ කැඳවීමක් පිට අරලියගහ මන්දිරයට ගිය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා සහ ඔහුගේ බිරිද සමග ජනාධිපතිවරයා දීර්ඝ වේලාවක් සාකච්ඡා කොට තිබේ. එහිදී මැතිවරණය සාධාරණ බව ප්‍රකාශ කරන ලෙසටත් ඔහුගේ ඉල්ලා අස්වීම ඉවත්කර ගන්නා ලෙසටත් ජනාධිපතවරයා ඉල්ලා තිබේ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමත් සමග සාකච්ඡාව දිග්ගැස්සී ඇති අතර 01 වැනි දින රාත්‍රියේ ඔවුන් දෙදෙනාට නිවෙස්බලා යාමට ඉඩ ලබා දී නොමැත.


පසු දිනද කොමසාරිස්වරයාගේ තීරණය වෙනස්වී නොතිබුණ හෙයින් බිරිද අරලියගහ මන්දිරයේ රඳවා නිවස බලා යාමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුව තිබේ. ඔහු තනිව නිවස බලා ගියේද, නැතහොත් නිලධාරීන් විසින් ඔහුව නිවසට ඇරලුවේද යන්න පැහැදිලි නැත. 02 වැනිදා රාත්‍රියේ බිරිඳ අරලියගහ මන්දිරයේ රඳවා තබා සිටියදී ඔහු ඉතා කණගාටු දායක තත්වයක සිටි බව පැවසෙන අතර ඔහුගේ දුරකථනයද රහස් ඔත්තු සේවාවන් විසින් ''ටැප්" කරනු ලැබ තිබිණි.

අනතුරුව පසුදා (03) ඔහු ජනාධිපති කාර්යාලය අමතා තමා ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රකාශය සිදු කිරීමට සූදානම් බව දන්වා ඇති අතර එකඟතාව පරිදි මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් කතා කළ අතර තමා ඉල්ලා අස් නොවන බවද කියා සිටියේය. කෙසේ වුවද ඒ ප්‍රකාශය සිදුවන විටද දිසානායක මහත්මිය සිටියේ අරලියගහ මන්දිරයේ රඳවා තබාගෙනය.

ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග අනුව මේ හෙළිදරව්ව සිදුකර තිබුණේ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය මගිනි.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

මහින්දගෙ ගෝලයන්ට කට උත්තර නෑ.
ඔන්න විජයග්‍රහණයේ පසුබිම.

ඒක තමයි දැන් Maගඩි Raජයි ගෝලයො රොත්තයි
ඇටි කෙහෙල් කාල වගේ ඉන්නෙ.
:yes:
:D:D:D:D:D:D:D:D:D:D:D
 

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
kithulata nagga eka wge wela dan athula

Rate pathirena katakatha wadi wela chanda comasaris media conference ekak kandawala "ohoma mukuth wela na wela thiyanawai kiyala ochchara hithenawanam neethiye hatiyata palayan usawi mahanahimiwarunta kolakaali pennala minissu rawattanne nathuwa"


kiyala kiwwamath ekatath uththarayak thiyanawa umbagawa.

Chanda komasaris me welawenam stress ekakain inna paatak penune na
gani issuwama minihata wadi hithe amaruwak nathi hindada????



Me rate eleipita horakam karapu chanda thibila ona tharam thibila thiyanaaw Meeta wada adu margin walin paradichcha chanda ona tharam thibila thiyanawa


Eth SF wage kauruwath mama paradiala nemei me mulu chandra cramayama duushithi mama thamai niyama janadhipathi kiyala ka gahanna giye na.

Executive presidency eka abolish karanna thoragaththa apekshakaya chande mechchara gaanakin paradilath paraajaya piliganna kamathi na.

Umbata monawa wenna oneda chande fair kiyala piliganna
bariwelawath recount ekak kaloth kiyai ekath duushithai kiyala!!
 

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo

මහින්දගෙ ගෝලයන්ට කට උත්තර නෑ.
ඔන්න විජයග්‍රහණයේ පසුබිම.

ඒක තමයි දැන් Maගඩි Raජයි ගෝලයො රොත්තයි
ඇටි කෙහෙල් කාල වගේ ඉන්නෙ.
:yes:
:D:D:D:D:D:D:D:D:D:D:D

Mulinma umbala kiwwe chanda koamasaaris niwasa adassiye kiyalane
Dan kohomada duwai wifui paharagaththa kathawakata maaru une??

Anika chanda petti okkoma colombo geenne nane ewa eka eka than wala ganinne
owa keeyak kochchara than gaanakin ussannada?
jaffna wala bomb gahala chanda daayakayo ena eka nawaththuwe aparadene ohoma abaluwoth.
chnde denna deela eke prathipalath MR ta maaru karaganna thibbane.


Ethakota chanda petti maaru wela kiyallath umabala kiyanawa?
tahwa ganala hamabawechch resuts anthimata basil wenas kala kiyalath kiyanawa.?
computer eken wensakarapu kathawa dan kiyanne nadda?
Ai oya dekama karanne ekak kalama athine :P


Umba oya kiyana magadi okkoma karanna kochchara amaaruda kiyala poddak hithapan.
maara gemakne chande dawasa raa umba ya kiyana widihata gihilla thiyenne

Anika wipakshe manthreewarunge cellphone off karala nidaagenada hitiye. kauruwath atahna chanda petti ussanawa methana maaru karanawa kiyala aaranchi eddi e than waata giye nadda. normally chandekadi manthreewaru ehema yanna lasthi wela neda inne?

danda umbalata aaranchi awe signal slowda?

Ai mechchcra margin ekakin dianana basil plan kale kiyana prashnetath uththatrayak hadala methana Basilta ganana waradilaalu :rofl::rofl::rofl:
ochchara deyak karapu ekata gaana hadaa ganna bariwela:rofl::rofl:



Umbalata prathipale gana hithagannawath bari nisa mehema une horakarala kiyala hithala eeta passe wenna puluwan okkoma magadi una kiyala katakatha hadanawa.

Wenna puluwan okkoma magadi karanna mahindata patta oganisational capacity ekak thiyenna epaya
ochchara dewal godak ochchar smoothly karanna puluwan kiyanne Mahinda umbala kiyanawata wada sira dial ekakne :P
Umbala kiyana katahwa tikak 24 wage kiyala hithenne nadda? :P

Katakathawa hadanawanam ekama kkatakathwa ekadigatama kiyapan.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mewa minissunta danagannna ida arinawata ubata pin athula
    but be careful
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අන්කල්ම පොස්ට් එක දාලා අන්කල්ම රිප්ලය්කරන්න....... එල එල.......සුබ අනාගතයක්......:lol:
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    ගෝඨාභය නිරුවත් කර ගාළු මුවදොර වෙඩි තබන සැලසුමක්

    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 21:05 lanka C news


    - නීති විරොධී ආරක්‍ෂකයන් සියල්ල හෙළි කරයි.
    සරත් ෆොන්සේකා සමඟ ‘සිනමන් ලේක්’ හෝටලයේ රැඳී සිටි, හමුදාවෙන් පැන යන ලදැයි සැලකෙන හමුදා සාමාජිකයන් 9 දෙනා අත් අඩංගුවට ගැනීමත් සමඟ ෆොන්සේකා විසින් සැලසුම් කර තිබූ ප‍්‍රචණ්ඩ මෙහෙයුම පිළිබඳ සියළු තොරතුරු අණාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම හමුදා සෙබළු මුල සිටම (යුධ හමුදාවේ සිටි සමයේ පටන්) සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කර සිටියවුන් වේ. ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත් වීමට පෙර ඔහු දැනට සිටින හමුදා ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ මෙම 9 දෙනා හමුදාවෙන් පළාගොස් ඇති බවයි. ඒ වෙනුවට වෙනත් සෙබළුන් 9 දෙනෙකු ඔහු විසින් අනුයුක්ත කරගෙනද තිබේ. නමුත් පසුගිය 27 වැනිදා කොළඹ ‘සිනමන් ලේක්’ හෝටලය තුල අවි ආයුධ සහිතව රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් විට, ඔවුන් අදාල හමුදා සාමජිකයන් බව අණාවරණය වී ඇත. එම හමුදා සාමාජිකයන් පැන ගිය බවට අසත්‍ය තොරතුරු සපයා සරත් ෆොන්සේකා විසින් ඔවුන්ව යම් යම් නීති විරෝධී කටයුතු සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.
    කෙසේ වෙතත්, අත් අඩංගුවේ සිටින මෙම හමුදා සෙබළු 9 දෙනා සරත් ෆොන්සේකා විසින් සිදු කිරීමට ගිය කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක සම්පූර්ණ තොරතුරු ආරක්‍ෂක අංශ වෙත මේ වන විට අණාවරණය කර තිබේ.
    ජනාධිපතිවරණය තමන් ජය ලබන බවට දැඩි අන්ධ විශ්වාසයක සිටි ෆොන්සේකා සැලසුම් කර ඇත්තේ ‘සිනමන් ලේක්’ හෝටලයේ සිට පෙළපාලියෙන්, වෙඩි තබමින් පැමිණ ජනාධිපති මැදුර වටලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හා වෙනත් ප‍්‍රධානීන්ව මහපාරට ඇද දැමීමටය. ඔවුන් 26 වනදා සවස් වන විට ‘සිනමන් ලේක්’ හෝටලයේ කාමර 101 ක් වෙන් කරගෙන තනර වී ඇත්තේද ඒ සැලසුමට අනුවය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නිරුවත් කර, ගාළු මුවදොර පිටියට ගෙනවිත් පහර දී වධ දී මරා දැමීමද මේ සැලසුමේම කොටසක් වී තිබේ. ජානිපෙ නායක විමල් වීරවංශටද පහර දී මරා දැමීමද ඒ සමඟම සිදු කිරීමට ඔහු විශේෂ කණ්ඩායමක් යොදවා තිබී ඇත.
    හිටපු ජනාධිපති ලේකම් කේ. බාලපටබැඳි 26 වනදා දවල් ජනාධිපති ලේකම් කාර්යයාලයට කථා කර 27 වැනිදා පෙරවරුව වන විට සරත් ෆොන්සේකාට ජනාධිපති ලෙස දිවුරුම් දීමට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කරන ලෙස දන්වා ඇත්තේද මේ සැලසුමට අනුවය. එහෙත් ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ මේ සියළු සැලසුම් ව්‍යවර්ථ වී තිබේ. මේ වන විට අදාල හමුදා සෙබළු 9 දෙනා සියළු තොරතුරු පාපොච්චාරණය කරමින් සිටින බවද වාර්තා වේ.


    Shoot.jpg