අරලියගහ මන්දිරයේ යකා නටයි!!!

DireWolf

Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    Yahapaalanayata kade noyami But boruwatada idak natha... Dan umbs oya kiyanne araliya gahamandire athule kiyalada :rolleyes::rolleyes::rolleyes: :D:D:D palayan bro yanna:D:D:D
    13232917_1154528137911167_3908759146001158726_n.jpg


    13230121_1154528141244500_4559975494886580188_n.jpg


    13239440_1154541357909845_3213256977490835791_n.jpg

    පසුගිය දස වසර තුල
    පුර පසොලොස්වක්
    පොහෝ දිනට සමගාමිව පැවැත්වූ
    ධර්ම දේශනය තහනම් කල
    යහපාලනය...
    ඉන්දියාවෙන් පුජකයන් ගෙන්වා
    අරලියගහ මන්දිරයේ යකා නටයි...!!!

    මිත්‍යාව වගුරුවයි..!!!

    හාමුදුරුවන්ට අකැප රජ ගෙදර,
    පුජකයන්ට කැපයි බ්‍රෝ...!!!
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Janadipathigei, Ponsi agamathigei thiyena naruma, pawukara, niwata saha kujitha kamata thamai me wage wipath lankawata wenne.

    "Devo Wassatu Kalena – Raja Bhavatu Dhammiko"

    Umbala thamath UNP eke heluwa wahaganna MR wa pawichchi karanawane bang. Mona magula wunath MR MR MR.. Monawada bang me wihilu. Dipang oya anduwa montessoriyakata.:angry::angry: Pawubang umbala.:rofl::rofl::baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ඉන්දියාවෙන් ආපු එකාට ලංකාව බේර ගන්න කලින් ඉන්දියාව බේරගන්න කියල කියපන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13227003_1045906318778752_7468842592814735083_n.jpg


    13244713_1045906322112085_5086068864272693616_n.jpg




    ඔලුවෙ දාන තොප්පියවත් ගෙනියගන්න බැරි අය කොහොමද ජනතාවට සහන සපයන්නෙ...? ඒකටත් ගෝලයෙක් ගෙනල්ල... වතුර බහිනකන් ඉඳල ඇවිත් පඩශෝ දානව මීඩියා වලට පේන්න.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැබැයි ඉතින් මෙහෙමහරි පොලවෙ පයගහල ආපු එක හොඳයි අර ජනාධිපති තුමා බිමින් එද්දි එන ගිය හැලිකොප්පරෙන් දුක සැප බලාගෙන ගිය කෙනාට වැඩිය

    13220977_741541245988984_6147171653742177083_n.jpg



    president_vapmagula100407_2.jpg



    විදුලි පුටුවට බය නැති එක්කෙනා වතුරට බහින්නත් බයයිකියල ටොයියො කිව්වට.ගොඩ මඩ දෙකටම ඔට්ටු බුවෙක්..
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    13227003_1045906318778752_7468842592814735083_n.jpg


    13244713_1045906322112085_5086068864272693616_n.jpg




    ඔලුවෙ දාන තොප්පියවත් ගෙනියගන්න බැරි අය කොහොමද ජනතාවට සහන සපයන්නෙ...? ඒකටත් ගෝලයෙක් ගෙනල්ල... වතුර බහිනකන් ඉඳල ඇවිත් පඩශෝ දානව මීඩියා වලට පේන්න.....
    ooka nan paaharayek, matakane galkori seen eka :angry:

    13230340_1763198623916018_270979466817650012_n.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13232917_1154528137911167_3908759146001158726_n.jpg





    වම් පැත්තෙ ඉඳල 1 සහ 2 අයියා... මල්ලී වාගේ අයියා මල්ලී.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ravi shankar menan kiyana hadaya neda oya indian line wala oya dial eka gena yanawa art of living kiyala mans lankawata awilla pm meet wechcha ekane ban oya araliyagaha mandire mama dekka oka ndtv eketh pennanawa ban

    oya araliyagaha mandire hall eka meetings ehema thiyena oke thama dansel ehema thibbe me dawas wala dathu pradarshanaya thiyenne oke thamai ban :yes:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    13243990_10153407577251467_7664918900926502121_o.jpg


    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg


    රැජින සිරි නරබමින්.

    13220854_1118359588225024_907962569140999927_n.jpg


    අරණායකට කොහෙන්ද පුතේ ගං වතුර ආවේ?? :D

    මහින්දට හූ කියන එක කෙසේ වෙතත් අර යහපාලුවොන්ට බැනල එලවන එක නන් හැමතැනම තියෙනවා.. මඩ ගහල ගොඩ යන්න බෑ කොලුවෝ ඉස්සර වගේ.. මිනිස්සු මෝඩ නෑ... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අරණායකට කොහෙන්ද පුතේ ගං වතුර ආවේ?? :D

    මහින්දට හූ කියන එක කෙසේ වෙතත් අර යහපාලුවොන්ට බැනල එලවන එක නන් හැමතැනම තියෙනවා.. මඩ ගහල ගොඩ යන්න බෑ කොලුවෝ ඉස්සර වගේ.. මිනිස්සු මෝඩ නෑ... :D
    ඩ්‍රොන් එකක් යවලා ජෝක් එකක් බලලා ආතල් එකේ ඉමු සහෝ
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අරලිය ගහ මන්දිරයේ දාතු ප්‍රදර්ශනයක් තියන්නේ ගිහින් බලපන්. ඉස්සර ඕවට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දුන්නේ නෑ නේ. බොරුවට පෝයට බන කියනව. ඒවාට සාමාන්‍ය මිනිස්සුන්ට එන්න දෙනවද ?

    http://www.dailynews.lk/?q=2016/05/21/local/82367
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අරලිය ගහ මන්දිරයේ දාතු ප්‍රදර්ශනයක් තියන්නේ ගිහින් බලපන්. ඉස්සර ඕවට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දුන්නේ නෑ නේ. බොරුවට පෝයට බන කියනව. ඒවාට සාමාන්‍ය මිනිස්සුන්ට එන්න දෙනවද ?

    http://www.dailynews.lk/?q=2016/05/21/local/82367

    හොඳ දෙයක් වෙනකොට ඒ ගැන කතා වෙනවා අඩුයි බන්