අරලියගහ මන්දිරය අවට සිටින නීතීඥ මහත්මයෙක් හැකි ඉක්මනින් අරගලයේ තරුණයින්ට සහයෝගයක් ලබාදෙන්න.

NEWS ALERT
අරලියගහ මන්දිරය අසලට විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බස් සහ ලොරි රථ වලින් පදික වේදිකාව වසා දමයි..
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවය මර්ධනය කිරීමට, Police ලොරි රථයක් පසුපසට ධාවනය කර විරෝධතාකරුවන් වාහනයට යට කිරීමට උත්සහ දරා ඇත.
මෙහි රැඳී සිටින තරුණයන් හට කෙස් ගසක හානියක් වුවහොත් මෙතනට මීටර් 10ක් අසළින් තියන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වග කිව යුතුයි.
#GoHomeGota2022
Via Vimukthi Dushantha Rawanasinghe
------
Post added on Apr 26, 2022 at 12:11 AM