අරලියගහ මන්දිරය අසල නොසන්සුන්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අරලියගහ මන්දිරය අවට සිටින නීතීඥ මහත්මයෙක් හැකි ඉක්මනින් අරගලයේ තරුණයින්ට සහයෝගයක් ලබාදෙන්න.

    🔴 NEWS ALERT

    අරලියගහ මන්දිරය අසලට විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බස් සහ ලොරි රථ වලින් පදික වේදිකාව වසා දමයි..

    අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවය මර්ධනය කිරීමට, Police ලොරි රථයක් පසුපසට ධාවනය කර විරෝධතාකරුවන් වාහනයට යට කිරීමට උත්සහ දරා ඇත.

    මෙහි රැඳී සිටින තරුණයන් හට කෙස් ගසක හානියක් වුවහොත් මෙතනට මීටර් 10ක් අසළින් තියන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වග කිව යුතුයි.

    #GoHomeGota2022

    Via Vimukthi Dushantha Rawanasinghe
    ------ Post added on Apr 26, 2022 at 12:11 AM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    278699710_3341011656126678_4575043618487378254_n.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    gotabaya-3.jpg