අරලියගහ

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති අග‍්‍රාමාත්‍යවරයා බවයි.
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
දෙවැනි පාරටත් පුකට පයින් ගහල එලවනකම් ඉන්නවා වගේ :lol:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    දෙවැනි පාරටත් පුකට පයින් ගහල එලවනකම් ඉන්නවා වගේ :lol:

    පැරදිලා පැරදිලා හිගන්නෝ වගේ ඉදලා කුමන්ත්‍රණ කරලා සිරාගේ පිහිටෙන් ගත්ත බලේනේ..දාලා යන්නේ කොහොමද..:P
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පැරදිලා පැරදිලා හිගන්නෝ වගේ ඉදලා කුමන්ත්‍රණ කරලා සිරාගේ පිහිටෙන් ගත්ත බලේනේ..දාලා යන්නේ කොහොමද..:P


    එහෙම උදවු කරපු සිරිසේන මරන්න මුගේ ප්ලෑන් එක... කාලකන්නි අවලම් අවජාතක පොන්න රනිල් බල්ලා :P:P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    පැරදිලා පැරදිලා හිගන්නෝ වගේ ඉදලා කුමන්ත්‍රණ කරලා සිරාගේ පිහිටෙන් ගත්ත බලේනේ..දාලා යන්නේ කොහොමද..:P




    බ්‍රෝ.. මේක දෙපැත්තටම ගැලපෙනවා නෙහ්.. :lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    එහෙම උදවු කරපු සිරිසේන මරන්න මුගේ පලන් එක... කාලකන්නි අවලම් අවජාතක පොන්න රනිල් බල්ලා :P:P

    UNP උන්ට ඕවා කජු කනවා වගේ වැඩ:D.ඒ කාලේ මතකයිනේ ජෙප්පොයි ඔකුනුයි තරගෙට මිනීමරපු හැටි..එහෙම කරලා ඕකුන් සුදු වෑන් ගැන කියවන්නේ.:rofl:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උත්තරේ උඩ තියෙනවා ජෙපි බ්‍රෝ..:lol:


    අපෝ මු ජෙප්පෙක් ද ? තාම හාමුට කඩේ යනවද ? :baffled:

    ජෙප්පෝ දැන් ත්‍රිවිල් පක්ෂයක් නේ :baffled:

    උන් කියන ඒවා අහන්නේ දැන් මුන් වගේ වඳ වෙලා යන කීප දෙනෙක් විතරයි නේ :baffled:
     

    Similar threads