අරලිය ගහ මැදුර වටලයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
යුද්දය ඉවරකරන්න බොම්බේ වැදිලා ඉස්පිරිතාලේ ඇදේ ඉදන් රෑ දවල් නැතුව මහන්සි උන සරත් ෆොන්සේකාව හිරේ දැම්මනම් අනිත් හමුදාවේ අයට ඕකා සලකයිද බන්.කෙලෙහිගුනේ දන්නේ නැති අමනයෙක් ඕකා..

:yes: උන් දිනපු යුද්දෙ විකුනන් කන උන්ට හෙන ගහපන්
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    යුද්දේ විකුණලා චන්ද ගන්න විතරයි දන්නේ කලගුණ දන්නේ නැති පාහරයා
    දැන්වත් පේනවද දන්නේ නැහැ ආණ්ඩුවේ බත් බැලයන්ට රටේ ඉන්න ලොකුම දේශප්‍රේමියාගේ කෙරුවාව
    ඕන මගුලකට රෙද්ද උස්සගෙන එනවා 30 වසරක යුද්දේ කලා කියාගෙන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවෙ හැමොම තැටිය රත් උනාහම රොටිය පිච්ච ගන්න බලන්නෙ රජයෙන් කරන්නෙ නැහැ රජයෙන් කරන්නෙ නැහැ කියාල බෙරිහන් දෙන උන් අර අපි වෙනුවෙන් අපි එකට රුපියලක්වත් දිලා තියෙනවාද?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    මෙහෙමත් නිවුස් අහන්න වෙයි ඉස්සරහට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හැම චන්දේම මූ කරන්නේ යුද්දේ මාකට් කරන එකනේ.කැ* වැඩ.මෛත්‍රී වත් මේ මිනිස්සුන්ට ඒ ඉල්ලන දේ ලබාදුන්නොත් ලොකු පිනක්....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැම චන්දේම මූ කරන්නේ යුද්දේ මාකට් කරන එකනේ.කැ* වැඩ.මෛත්‍රී වත් මේ මිනිස්සුන්ට ඒ ඉල්ලන දේ ලබාදුන්නොත් ලොකු පිනක්....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    සිරා දින 100 යි නෙ ඉන්නෙ ඔවා කරනන් වෙලාවක් තියෙද?:sorry: රනිල්ට තම්යි කියන්න වෙන්නෙ පොරනෙ රටෙ එ ලග නායකයා වෙන්නෙ:rofl::rofl::rofl: දවල් පෙන හින
     
    Nov 24, 2014
    789
    64
    0
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    අනෙ උබෙ අම්මාට හැමිනියන් වෙසිගෙ බල්ලො:angry::angry::angry:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අමන විපක්ෂ බලු හැත්ත අපේ හමුදා විර සෙබළුන් දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න යොදාගන්න කැත

    ලැජ්ජාවක් නැති කොටි කුමන්ත්‍රණ කාලකන්ණි හැත්ත

    J6FgPNE.png

    C6T38K0.gif

    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    උඹව මේ ලෝකෙට ගෙනාව දෙමවුපියෝ පව්. උඹ වගේ කාලකන්නියෙක් ලොකු මහත් කලාට ඒ මිනිස්සු කොයිතරම් බැනුම් අහනවා ඇද්ද?
     
    waligamaya

    Well-known member
  • අපේ ලොකු අම්මගේ බාල පුතා. ඒ අයියගේ පිට පෙනෙරයක් වගේ. බඩවැල් අතින් අරන්ලු අවේ. තමත් ඇග ඇතුලේ, මොලයේ බොම්බ කැලිතියනව, ඌ දිගට බොත්බොන්න මන , බෙත නැවතුනොත් පිස්සු ගැදෙනවා. ඌ SF ට සපොට් කරපුනිසා කිසිම දිමනාවක්නැ. ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවෙ හැමොම තැටිය රත් උනාහම රොටිය පිච්ච ගන්න බලන්නෙ රජයෙන් කරන්නෙ නැහැ රජයෙන් කරන්නෙ නැහැ කියාල බෙරිහන් දෙන උන් අර අපි වෙනුවෙන් අපි එකට රුපියලක්වත් දිලා තියෙනවාද?

    මිනිස්සු උදවි කරනවා නැහැ කියලා කියන්න බැහැ.
    අපි වෙනුවන් අපි එකට් කලින් මානෙල් මල් ව්‍යාපාරය පටන්ගත්තේ
    ඒවාට උපරිමෙන් සහය දීලා තියනවා,
    මම දන්නේ නාහ අනිත් පක්ෂ ගැන jvp එක
    මම ත් කොඩි විකුනලා තියනවා
    දෙශ්හිතයිස්හි එකට

    මිනිස්සු උදවු නොකලා කියලා රජයේ වගකීම් පහර හරින එක සදරණය කරන්න එපා.
     
    waligamaya

    Well-known member
  • එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.
    තොයි තොපි කඩේයන නායකයොයි සුනක ජතකයක් තමයි.:angry::angry::angry: