දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.
ITN






අපි මොන පක්ශයකට කතා කරත් එ මිනිස්සුන්ට ගහරහන්න හොද නැහැ එ මිනිස්සු අත පය නැති කර ගත්තෙ අපිට නිදහස අරන් දෙන්න ගිහින්
දෙශපාලු වෙසිගෙ පුතාල බෙදලා තිබුන රට එකතු කරෙ එ මිනිස්සු ඇස් මස් ඉස් දිලා