අරවින්ද දිසානායක.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,329
    7,696
    113
    තබුත්තෙගම කිව්වෙ බොරුවටද? :confused: :confused: :confused:

    Boruwane ban okage tiyenne. Attak kiyana un nemai oyapakshe hati oka.
    නමේ ගමේ ඉඳන්ම බොරුව නේද
    අනික කැකිරාව කියල තියෙන්නෙ. තඹුත්තේගම කිව්වෙ බොරු නේද?

    මිනිහෙක් කැකිරාවෙ ඉපදුණා නං තඹුත්තේගම ඉන්න විදිහක් නෑ නේද? බලපන් ඉතින් කරන බොරුවෙ තරම 🤭
    අනුර සහෝදරයා මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරුවට අනුරාදපුරේ දුක්බර පවුලකින් කිව්වට, මූත් දකුණේ එකෙක්. බොරුව ඉතිං උපතින් එන දෙයක්. video එක play කරපන් මුගේ උපත කියනව.

     
    • Wow
    Reactions: Mr Bones

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    පර්සි මහේන්ද්‍ර රාජපල්ශ අද දංකුඩ එව්වේ නැද්ද බබෝ? :ROFLMAO: