පොර ගහන්නේ 96-97-98 කියන අවුරුදු තුනේ අවුරුදු දෙක හමාරක් විතර තමයි සුපිරියටම . ඔය කාලේ ක්‍රිකට් බලපු නිසා ඒ innings මතක .මරණවා තෝව
කවුද බං ODI ගණන් ගන්නේ
හැබැයි ඉතින් overall ගත්තම talent එකේ හැටියට perform කරල නෑ .
පුල් එක තමයි සුපිරියට ගහන්නේ .
ඒ වගේ පුල් කරන එකෙක්ට පස්සේ කාලේ දැක්කේ රෝහිත් ශර්මා . සෑහෙන time තියනව දෙන්නටම හුක් එක පුල් එක ගහන්න .
