අර්චුනා ලීක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,235
    166,427
    113
    එකමත් එක රටක
    ටික දවසයි මෙයා කියවන්නෙ.
    බයිලා තමයි . . සුමන්තිරන්ට වඩා මූට උතරේ චන්ද තියනව .
    මේ වෙද්දී චන්දෙ දීපු නැති උනුත් මූට සපෝට් ඇති .
    අනුරය උතුරේ චන්දෙ කරපු විදියට ඌ උතුරේ උන්ව තරහ කරගන්නේ නෑ ... අනුරය දෙපැත්ත බ්ලන්ස් කරන්න වගේ ත්රිරන ගන්නේ උතුරේ ප්‍රශ්නේ දී . දැනට දීල නැති බලතල දෙන්නත් ඉඩ තියනව
     
    • Like
    Reactions: reddit

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මූනම් අර යන යන තැනට සාපයක් වෙන ජාතියෙ එකෙක්.. කැරි ආත්මාර්ථකාමියෙක් කියල පේනව ගුටි කන මූණක් තියෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    ආතල් පොරක්. පොහොට්ටුවෙ පාළුව මකන්න මූ පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන එකෙක්
     
    • Like
    Reactions: itguy77

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,977
    113
    බයිලා තමයි . . සුමන්තිරන්ට වඩා මූට උතරේ චන්ද තියනව .
    මේ වෙද්දී චන්දෙ දීපු නැති උනුත් මූට සපෝට් ඇති .
    අනුරය උතුරේ චන්දෙ කරපු විදියට ඌ උතුරේ උන්ව තරහ කරගන්නේ නෑ ... අනුරය දෙපැත්ත බ්ලන්ස් කරන්න වගේ ත්රිරන ගන්නේ උතුරේ ප්‍රශ්නේ දී . දැනට දීල නැති බලතල දෙන්නත් ඉඩ තියනව
    ඉවසන්න ඉවසන්න එක සතියක් ඉන්න.
     
    • Dislike
    Reactions: YelaWolf

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,591
    1
    51,292
    113
    ප*යාගල
    sorry.com
    ලගදිම ඉල්ලන් කාල සද්දෙ වහන් ඉදී. අපිටත් මූ වගෙ එකෙක් හිටියද කියලවත් මතක නැතුව යයි.
     
    • Like
    Reactions: nul