බයිලා තමයි . . සුමන්තිරන්ට වඩා මූට උතරේ චන්ද තියනව .ටික දවසයි මෙයා කියවන්නෙ.
ඉවසන්න ඉවසන්න එක සතියක් ඉන්න.බයිලා තමයි . . සුමන්තිරන්ට වඩා මූට උතරේ චන්ද තියනව .
මේ වෙද්දී චන්දෙ දීපු නැති උනුත් මූට සපෝට් ඇති .
අනුරය උතුරේ චන්දෙ කරපු විදියට ඌ උතුරේ උන්ව තරහ කරගන්නේ නෑ ... අනුරය දෙපැත්ත බ්ලන්ස් කරන්න වගේ ත්රිරන ගන්නේ උතුරේ ප්‍රශ්නේ දී . දැනට දීල නැති බලතල දෙන්නත් ඉඩ තියනව