අර්චුනා හැසිරෙන විදිහට දෙමල්ලුත් එපා වේගන එන්නෙ ..

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    "ජාතිවාදී " disk eka aye play karanna wage try eka... :rolleyes: :lol:

    Every month meka TV eke yana widihata moak hari scene ekak daanawa...kwru hari muuwa use karanwa...balamu moko wenne kiyala
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    mu nam athulata nodammaoth NPP nemeyi moka thibath kela wenawa..media walin mke viral karanwa...anika mu kiyanne LTTE representative kenek parliment eke innawa wage..henama case meka...muwa arrest karaal action gana one..meka loku case ekak issarahata
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    මොනව උනත් මහින්ද ජනාධිපති වෙලා ගෝඨා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලෙ ඔය පොර ඔහොම සද්ද දැම්ම නම් මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ මට. ඕන නම් හරිම ලේසී දැන් මිනිහගෙ ජීවිත කතාව ලියන්න පොතක. මොකද දැන් ලයිසන් නැතුව යනව. රිය අනතුරු එහෙමත් වෙන්න පුළුවන්. :rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ආ එහෙම වෙනව නං අර්චුනා අවධාන පොන්නයව යූස් කරලා මයිනා + රනිල් + දෙමළ සන්ධානෙ ගහන ප්ලෑන හරියාගෙන එන්නෙ. 🙈

    මොකද ඔය සෙට් එක කවදාවත් හිතුවෙත් නැති, දරාගන්නත් බැරි, ඉස්සරහට චන්ද ගැන බලාපොරොත්තු තියාගන්නත් බැරි වැඩක් තමයි NPP උතුරෙ චන්ද දිනපු එකෙන් උනේ. 🤦🏼‍♂️
    ඇයිද මේ අදෝනා? 152ක් එක්ක ආණ්ඩුව තියෙන්නේ අනුරට නේ , ක්‍රියාත්මක වෙන්නකෝ දරුවෝ !
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    මොනව උනත් මහින්ද ජනාධිපති වෙලා ගෝඨා ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලෙ ඔය පොර ඔහොම සද්ද දැම්ම නම් මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ මට. ඕන නම් හරිම ලේසී දැන් මිනිහගෙ ජීවිත කතාව ලියන්න පොතක. මොකද දැන් ලයිසන් නැතුව යනව. රිය අනතුරු එහෙමත් වෙන්න පුළුවන්. :rofl:

    ස්‍රී ලන්කා පොලිසියයි නීතියයි ආන්ඩුවයි තුනටම නගින්නෙ නෑ බන්, පොන්සියි, එච්චර දෙයක් කරන්න බෑ. පොඩි මිනිහෙක්ට තග දාල, එක්කො ගන්ජ ටිකක් කුඩු ටිකක් සාක්කුවට දාල හිරේ දායි ඔච්චර තමයි කරන්න පුලුවන් 💩😂

    මහපරිමානෙන් කුඩු ගෙන්නන එවුන් ගැන මීක් නෑ ලප අයියා. ඒත් අර පොඩි පොඩි පහලම ලෙවල් එකේ බිස්නස් කරන කුඩ්ඩො අල්ලන් යනව. මොන විහිලුද මේව. පක්ශෙටත් සල්ලි යනවද මන්ද උන්ගෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    @Don GasCan monawada oi mewa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබට දේවල් කියන්න නැද්ද වෙන උන්ගේ ඒවා ටැග් කරන්නේ . නිකං ජංගියෙක් වෙන්න එපා

    dan harida

    පොඩි මිනිහෙක්ට තග දාල, එක්කො ගන්ජ ටිකක් කුඩු ටිකක් සාක්කුවට දාල හිරේ දායි ඔච්චර තමයි කරන්න පුලුවන් 💩😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    dan harida

    පොඩි මිනිහෙක්ට තග දාල, එක්කො ගන්ජ ටිකක් කුඩු ටිකක් සාක්කුවට දාල හිරේ දායි ඔච්චර තමයි කරන්න පුලුවන් 💩😂
    උබට උනෙත් එකයි කලිසම අත ගාල බැරැක්කෙට යැව්වා නේද. පස්සෙ ඉතින් බෝර් වෙලා ආවේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබට උනෙත් එකයි කලිසම අත ගාල බැරැක්කෙට යැව්වා නේද. පස්සෙ ඉතින් බෝර් වෙලා ආවේ

    mata una kathawak nwei, poduwe police ballo karanne oka thamai, dekkane uda anik kattiya amathala tiyana lassana