අර්චුනා හැසිරෙන විදිහට දෙමල්ලුත් එපා වේගන එන්නෙ ..

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමේ. ඉගෙනගත්තේ එකෙක් වෙලා පිස්සු කන්නා රගන රැගිල්ලට අපේ කසිප්පු මන්ත්‍රී බල ෆෝම් වෙලා අවොත් තමයි කෙල වෙන්නේ. ඊට කලින්. මූට හරි විදියට නීතිඥ ක්‍රියාත්මක කාරා ලා කට පුක වහලා දැම්මා නම් හරි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමේ. ඉගෙනගත්තේ එකෙක් වෙලා පිස්සු කන්නා රගන රැගිල්ලට අපේ කසිප්පු මන්ත්‍රී බල ෆෝම් වෙලා අවොත් තමයි කෙල වෙන්නේ. ඊට කලින්. මූට හරි විදියට නීතිඥ ක්‍රියාත්මක කාරා ලා කට පුක වහලා දැම්මා නම් හරි
    policiya nithiya karala thibba dakke nedda lassanata

    https://elakiri.com/threads/පොලිසිය-රාමනාදන්-අර්චුනා-අර්චුනෑ-ලෝචනා-කරලා.2195687/
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ආ එහෙම වෙනව නං අර්චුනා අවධාන පොන්නයව යූස් කරලා මයිනා + රනිල් + දෙමළ සන්ධානෙ ගහන ප්ලෑන හරියාගෙන එන්නෙ. 🙈

    මොකද ඔය සෙට් එක කවදාවත් හිතුවෙත් නැති, දරාගන්නත් බැරි, ඉස්සරහට චන්ද ගැන බලාපොරොත්තු තියාගන්නත් බැරි වැඩක් තමයි NPP උතුරෙ චන්ද දිනපු එකෙන් උනේ. 🤦🏼‍♂️

    mu thama harini ekka diaspora deal eka gahanne
    ඔන්න කවුද බලාගන්න මුන්ගේ පිටිපස්සේ ඇත්තෙන්ම ඉන්නේ 👇🏻
    ඔන්න දේශපාලනය කියන්නේ ඕකට තමයි @dilann දැක්කනේ මූට ඇප ගන්න ලෝයර් එක්ක ගිහින් තියෙන්නේ කවුද කියලා 😏
    Screenshot-20250130-003251-UC-Browser.jpg